ජීවිතය පිලිබද ප්‍රශ්නයක්.. උදව්වක් දෙන්න..
යාලුවනේ කරුනාකරල මේක කියවලා උදව්වක් දෙන්න
මට කාත් එක්කවත් සුහදව ඉන්න බැ.. මන් හිත්න් ඉන්නේ මන් හරි කියලා.. මන් meක මග හරින්න යාලුවො එක්ක හොදට හිනා වෙලා කථා karala උත්සහ කලත් හරි යන්නෙ නැ....මට යාලුවො ගොඩාක් ඉන්නවා campus 1ke එත් ගොඩාක් අය මට කැමති...