9/11 ප්‍රහාරයේ ඇත්ත කතාව කුමක්ද?
වසර 2001 දී නිව්යෝර්ක් නුවර ලෝක වෙළෙඳ මධ්‍යස්ථානයට එල්ල කෙරුණ ප්‍රහාරය පිළිබඳව නිපදවුණු වඩාත් ජනප්‍රිය වාර්තා චිත්‍රපටය වන්නේ ෆැරන්හයිට් 9/11 ය. මේ චිත්‍රපටය මගින් බුෂ් පාලනය ඉතා දැඩි ලෙස විවේචනය කරන ලදී. නිව්යෝර්ක් ලෝක වෙළෙඳ මධ්‍යස්ථානයට ගුවන් යානා 2 ක්...