ඔව් මචං, උබ කියන කතාව හරි.. එහෙම ප්‍රශ්නයක් වෙනවා තමා....... හැබයි මේ ගැන Discovery Science channel 1ke හොද වැඩසටහන් වගයක් ගියා. සමහර දේවල් තේරුම ගන්න නම් අමාරුයි, ඒකෙ මතයක් විදියට කිව්වා මෙහෙම කාලය හරහා අතීතයට ගියාම යන්නේ, වෙනත් සමාන්තර ලෝකයකට කියල. එතකොට ඔය විධියට මිත්තනිය ඝාතනය කරොත් ඝාතනය...