1. Hi Elakiri

    ගණීකා වෘත්තිය නීතිගත කල යුතුයි

    ඈ බොල මෝඩ පොන්සියෝ :lol: ටිකක් නිර්මාණශීලිව දෙයක් කියපන්කො එකම පඩේ අරින්නැතුව :lol: මේකට නම් හොඳටම රිදෙයි :lol:
  2. Hi Elakiri

    ගණීකා වෘත්තිය නීතිගත කල යුතුයි

    :lol::lol::lol::lol::lol::lol: අඩෝ මචන් තුසිත උඹට වචන ගැලපීමේ හැකියාව ලෙසටම තියෙනවා. කතා දෙකක් නෑ :lol:
  3. Hi Elakiri

    ගණීකා වෘත්තිය නීතිගත කල යුතුයි

    ඇයි දැන් රිචර්ඩ් නැද්ද උඹේ බේට්ට අල්ලන්න. :lol:
  4. Hi Elakiri

    ගණීකා වෘත්තිය නීතිගත කල යුතුයි

    සිරාවට බන් මූ හිතන් ඉන්නේ ටයිප් කරන ගමන් අපි අඬනවා ඇති කියලා. ලොල් යකෝ.... :lol::lol::lol::lol:
  5. Hi Elakiri

    ගණීකා වෘත්තිය නීතිගත කල යුතුයි

    ඔය මාළු පාන් කියන එකා ෆේක් පොරක්. හොනස්ට් ද මන්ද :rolleyes:
  6. Hi Elakiri

    ගණීකා වෘත්තිය නීතිගත කල යුතුයි

    අනිවාර්යෙන්ම මචන්. ෂුවර් එකටම තනියෙන් හැදිච්ච එකෙක් වෙන්න ඕනි. අනිවා අල්ලපු වැටේ එකා එක්ක හරි සෙල්ලම් කළා නම් මෙහෙම මානසිකත්වයක් එන්නේ නෑ. :no: පවු බන් එක අතකට. වෙන මොනා කියන්නද? :(
  7. Hi Elakiri

    මහරහතුන්_වැඩි_මග_ඔස්සේ ..

    :angry::angry::angry::angry::angry::angry: මට ඇහුනේ නෑ බොල ඒ ගර්ල් කියපු දේ. :P මම "ආ" ගාපු විදියට ඒකිටත් හිනා ගිහින් ටිකක් හයියෙන් "තෙරුවන් සරණයි" කිව්වා. විලි ලැජ්ජාවේ සන්තෝසේ බෑ.... :P:P:P:P
  8. Hi Elakiri

    ගණීකා වෘත්තිය නීතිගත කල යුතුයි

    :lol: අපිවත් මූ ගැන හොයා බලන්න එපැයි බන් :(
  9. Hi Elakiri

    ගණීකා වෘත්තිය නීතිගත කල යුතුයි

    ඔහොම එවුන් කොහෙත් ඉන්නවා මචන්.:( ස්කොලෙක,කැම්පස් එකක,ඔෆිස් එකක කොතන ගත්තත් මුන් වගේ එවුන් ඉන්නවා. පවු බන් එක අතකට සමාජයෙන් කොන් වෙච්ච එකෙක් වෙන්න ඇති පොඩි කාලේ ඉඳලම. ඒකයි මිනිස්සුන්ගේ සම්බන්ධතාවල සුන්දරත්වය පේන්නේ නැත්තේ. :no:මුන් වගේ එවුන් බුදුන් දවසෙත් ඉන්න ඇති. මුන් වගේ එවුන් හින්දා තමයි බස්...
  10. Hi Elakiri

    ගණීකා වෘත්තිය නීතිගත කල යුතුයි

    ඔවු බන් ලකියට PM එකක්වත් දාල බලන්න ඕනි මූ ගැන කියලා. :lol:
  11. Hi Elakiri

    ගණීකා වෘත්තිය නීතිගත කල යුතුයි

    ඕකා මචන් අර ජනප්‍රිය වීමේ මානසික උමතුවකින් පෙලෙන එකෙක්. :lol: ඕක සැබෑ ලෝකෙදි කරගන්න බැරි උනහම ඇති වෙච්ච හීන මානේ නිසා මේකට ඇවිත් පොර වෙන්න හදනවා. :rofl: ඇත්ත මචන් ඕකා මානසික රෝගියෙක් :(
  12. Hi Elakiri

    Marriage help...

    හි හී ඒක නම් සහතික ඇත්ත මචෝ.... :yes: කෙල්ලෝ වගේ ෆේක් හදන ඉන්න අසහන කාරයොත් ඉන්නවා.
  13. Hi Elakiri

    ගණීකා වෘත්තිය නීතිගත කල යුතුයි

    ඔවු බන් ඕකට අක්කා නංගි කියන මානසිකත්වයක් නැති එකෙක්. දකින දකින හැම කෙල්ලෙක්වම බඩු ගානට පේන, මානසික අසහන කාරයෙක් ඕකා. පවු බන් එක අතකට මේ වගේ එවුන්ට අනුකම්පා කරන්න ඕනේ. පොඩි කාලේ ඉඳලා හරි හමන් සමාජ ආශ්‍රයක් ලැබිල නැති එකෙක් පාටයි. සමාජ සම්බන්ධතා අඳුරන්නේ නැති එකෙක්.:no: ඕකට අපි අනුකම්පා කරමු මචන්.:)
  14. Hi Elakiri

    Marriage help...

    මැරේජ් බම්ප් :cool:
  15. Hi Elakiri

    මන්තර ගුරුකම​/ බන්ධන දන්නවද​?

    අපේ ඇහැට කණට ගෝචර නොවෙන දේවල් ඕන තරම් මේ ලෝකේ ඇති. අපේ ඇහැට කණට ගෝචර නොවුන පලියට එව්වා බොරුයි කියන්න බැහැ. ඔව්ව කරන මිනිස්සු ගැන නම් මම දන්නේ නැහැ. නමුත් ඔය වගේ ගුප්ත ශ්‍රාස්ත්‍ර තියෙනවා කියල විශ්වාසයක් නම් තියෙනවා. ඒත් කවදාවත් ඔව්වා පස්සේ යන්නේ නම් නෑ. :)
  16. Hi Elakiri

    මහරහතුන්_වැඩි_මග_ඔස්සේ ..

    හි හී මේ ලඟදි මගේ අනාගත මාමණ්ඩිගෙ උපන්දිනේට ඔය පොත් ටික අරන් දුන්නෙත් එහෙන් තමා.... :) එතනදී තව වැඩක් උනා. මම පොත් ටික කැෂියර් එකට දීල සල්ලි ගෙව්වා. එතන හිටියේ අපේ වයසේ හරි ඊට වඩා වැඩිමල් හරි ගර්ල් කෙනෙක්. මෙන්න මෙයා මට බිල් එක දීල මොකක් හරි කිව්වා... මට ඇහුනේ නෑ. මමත් ඉතින් ගොනා වගේ "ආ.. "...

    No contents