1. nishshankapieris

    තාම මගේ 0 ය්.

    මම එළකිරියට Join උනේ April 2009. තාම මගේ රෙප් පවර් එක 0 ය්. :(:(:(:(. කොහොමද මගේ අහවල් පවර් එක වැඩි කරගන්නේ...?????:(:(:(:(:(:(:( උදව් කරහල්ලකෝ....:angry::angry::angry:
  2. nishshankapieris

    Number Plate වාහන තහඩුව

    කාර් සේල් එකකින්ද ගත්තෙ.
  3. nishshankapieris

    Number Plate වාහන තහඩුව

    නම්බර් එක නම් දවස් 3 වගේ එන්න ඕනේ. නැත්නම් revenue licence එක ගනිද්දි late fee ගහනවා. උබ කොහෙන්ද ගත්තේ වාහනේ.
  4. nishshankapieris

    හයිබ්‍රිඩ් කාරයක් ක්‍රියා කරන්නෙ කෙසේද ?

    ගොඩක් වටින පෝස්ට් එකක්. රෙප් +.
  5. nishshankapieris

    වැල්ලේ හැදුව මාලිගා....

    maxxa pics tika ban. gud post! keep it up!
  6. nishshankapieris

    සිංහල සින්දු ඕන අය මෙහෙ එන්න . . . . .

    මචන්ලා මට නන්දා මාලනීගෙ සුන්දරය් ජීවිතේ ආදරේ සුවඳ ගලා කියන සින්දුව හොයල දෙනවද කව්රුහරි.. ලොකු උදව්වක්.. අපේ ගෑණු මනුස්සයගෙන් හෙන වදේ..:(:(
  7. nishshankapieris

    L බෝඩ් උදව්.

    පොලීසියේ එකා කියනවා නඩු දැම්මොත් මට ලය්සන් ගන්න බැලූ. :(:(
  8. nishshankapieris

    L බෝඩ් උදව්.

    :oo::oo::oo:
  9. nishshankapieris

    L බෝඩ් උදව්.

    නෑ මචං. නඩු දැම්මේ නෑ. මම කිව්වා අයේ පදින්නෙ නැතුව ඉන්නම් කියලා. ශේප් වෙලා ආව. අයෙත් ඇල්ලුවොත් මොකද බං කරන්නේ. :oo:
  10. nishshankapieris

    L බෝඩ් උදව්.

    ඔව් මචං. දැන් පොලිසි වල ඉන්න උන් වත් නීතිය දන්නේ නැද්ද කොහෙද බං.
  11. nishshankapieris

    L බෝඩ් උදව්.

    දැන් අවුලක් නෑ මචං. තෑන්ක්ස් හෙල්ප් කළාට.
  12. nishshankapieris

    L බෝඩ් උදව්.

    මේ තියෙන්නේ බං සිංහලෙන් ලියලා. "Holders of a learner's license are not allowed to learn to drive any vehicles other than a motor cycle or four tractor, unless accompanied by an experienced driver who holds a valid driving driving license. 'L' plates must be carried on the front and rear of all...
  13. nishshankapieris

    L බෝඩ් උදව්.

    මේ තියෙන්නේ බං සිංහලෙන් ලියලා. "Holders of a learner's license are not allowed to learn to drive any vehicles other than a motor cycle or four tractor, unless accompanied by an experienced driver who holds a valid driving driving license. 'L' plates must be carried on the front and rear of all...

    No contents