මේ වගේ water shooter එකක් ගනින්. ලොකු ගානක් වෙන්නේ නැහැ. පුසෝ බල්ලෝ පට්ට බයයි.
Scarecrow Sprinkler කියලා කියන්නේ
රුපියල් 10000ක් යයි උපරිම . හෝස් එක හයි කරලා තියන්න විතරයි ඕනේ. සතෙක් ගේ motion එකක් අවොත් විතරයි ඒ සතා ඉන්න පැත්තට වතුර විදින්නේ.
මම දැන් අවරුදු 2ක් වගේ ඉඳන් use කරනවා. සත්තු...