1. Gajaman007

    Forex scam අහුවුනා

    යකෝ දෙයක් කරන්න කලින් හොයල බලන්නේ නැද්ද? reviews බලන්නේ නැද්ද? ඇයි ඔච්චර පිළිගත්තා forex markets තියෙද්දී ඔය වගේ දෙයක invest කරේ ,, සල්ලි ගැන ආසාව අත ඇරලා දාපන්. ගන්නවා බොරු, පොඩ්ඩක් හොයල බලපන් තැනක් තියෙනවද කියලා report කරන්න.
  2. Gajaman007

    ප්‍රේමදාසලා ඒ කාලේ කරපු දේවල් මේ වත්මන් කාලයේ කරන්න පුලුවන්ද ?

    මේ පොස්ට් එක දාන්න හිතුනේ ඔය උඩ රූපේ දැකලා , මගේ ප්‍රශ්නය ලංකාවට විතරක් නෙවෙයි ලෝකයටම පොදුයි, 70-80 නැත්නම් 80-90 කාලේ දාපු සෙල්ලම් දැන් 21 වැනි සියවසේ දාන්න පුලුවන්ද? මම මේ කථා කරන්නේ මානව හිමිකම්, ප්‍රචණ්ඩත්වය.භිෂණය ගැන . එහෙම දේවල් අද නෙවෙයි ඕනෙම කාලෙක කරන්න පුළුවන් ඔබ ඔබ ගැන හිතන්නේ නැති...
  3. Gajaman007

    අම්බෝ පු#

    මේවා දැකපු ඉන්දියන් බය්යෝ අපේ උන්වගේ ගෙදරගිහින් අතට ගන්නේ නැතුව. අසරණ කෙල්ලොන්ව දුෂණය කරනවා. :cry:
  4. Gajaman007

    ස්ටේජ් එකේ ගෑනුන්ගෙ ඇඳුම් ගලෝන එක නෙමේ

    රෝයල් stag night එක මේ අද ඊයේ දෙයක් නෙවෙයි, සැහෙන්න කාලයක් තිස්සේ අද දක්වා වෙන දෙයක්. අනික් කාරණය අනික් ඉස්කොලවලත් ඔය stag night එක තියෙනවා. ලොකු බෞද්ධ ඉස්කෝල වල පවා. ඕක කරන්නේ ඉස්කෝලෙන් නෙවේ, ඕල්ඩ් බෝයිස් ලා . ඕකට රටේ ජනාධිපති අගමැතිවරු ඇමතිවරු පුත්තු ඔකොම එනවා, ඕක ට ඉස්කෝලේ යන පොඩි උන් ගන්නේ...
  5. Gajaman007

    පරණ කොම්පියුටර් ගේම් ගහපු අය කවුද ඉන්නෙ?

    අම්මෝ මෙන්න මචන් ඒ කාලේ ගහපු ගේම්ස්. පට්ට ආතල් කාලයක්.
  6. Gajaman007

    එකලොස් හැවිරිදි මේඝගෙන් ලෝකයේ ප්‍රථමවරට සූර්‍ය බලයෙන්ම ධාවනය වන මෝටර් රථයක්|මේක මම ලංකාවට දෙනවා

    හම්මෝ සහතික ඇත්ත බන්. ඒ වල තියෙන කොමෙන්ට්ස් දැක්කම ලංකාව ගැන පට්ට දුකක් ආවත් , කිරියේ ඉන්න උබලා වගේ open හිතන්න පුළුවන් ඉන්න උනුත් ඉන්නවා නේද කියලා දැක්කම මාර සැනසීමක් එනවා.
  7. Gajaman007

    ලංකාවේ ATM card එකකින් පිටරට සල්ලි ගන්න පුලුවන්ද?

    අනිත් පැත්ත බන් මම ඇහුවේ. රට ගිය ලංකාවේ එකෙක්ට සල්ලි ගන්න පුළුවන් ලංකාවේ ATM card එකක් දාලා . ඒ ගැන අලුත්ම තත්වය ඇහුවේ.
  8. Gajaman007

    ලංකාවේ ATM card එකකින් පිටරට සල්ලි ගන්න පුලුවන්ද?

    ලංකාවේ ATM card එකකින් පිටරට සල්ලි ගන්න පුලුවන්ද? එහෙම අද ඊයේ ගත්ත අය ඉන්නවනම් කියන්න මේ අලුත් ඩොලර් හුටපටේ එක්ක සැහෙන්න දේවල් block කරලා.
  9. Gajaman007

    රම්ප්ට උපදෙස් දීපු පාසල් නොයන ලංකාවෙ දරුවා :)

    අම්මෝ බද රිදෙනවා. හිනහ වෙලා. ඊට වඩා හිනා යනවා කොමෙන්ට්ස් දැක්කම
  10. Gajaman007

    මිලියන 8.6 ක ප්‍රොජෙක්ට් එකක් ආව සින්හළු

    දවස් 20ක් වැඩ කරත් 80 පනිනවා :)
  11. Gajaman007

    මිලියන 8.6 ක ප්‍රොජෙක්ට් එකක් ආව සින්හළු

    පිස්සුද බන්. මේසන් බාස් කෙනෙක් ම දවසට 3000k -4000k ඒ කියන්නේ මාසෙකට අවම 120ක් වත්. කොත්තු බාස් කෙනෙක් අවම ලක්ෂයක්. driver කෙනෙක් ලක්ෂයක් අවම ඉතින් ඔය සොච්චමට එයිද බන් මිනිස්සු,. අනික ඔහොම අවරුදු 2ක් ඉන්න ගිවිසුම් ගහලා
  12. Gajaman007

    කම්මැලි නැතිව බලන්න පුළුවන් film ටිකක් ?

    නෝර්ටි ඇමෙරිකා තමයි ඉතින්
  13. Gajaman007

    Binance,Paxful වගේ p2p market වල USDT buy sell කරන අය කව්ද ඉන්නේ ?

    Binance,Paxful වගේ p2p market වල USDT buy sell කරන අය කව්ද ඉන්නේ ? එහෙම buy sell වැඩේ ලාබද ? එහෙම ලාභ ගන්න අය ඉන්නවා නම් පොඩ්ඩක් කියන්න කොහොමද ඒක වෙන්නේ කියලා . USD price එක හැමතිස්සෙම වැඩි වෙන නිසා hold කරන් ඉන්න එක ලාභ නැද්ද?
  14. Gajaman007

    අයුරේදේ සැත්කම් කරනවලු.

    දැනට තියෙන සුපර් කාර් එකට සුපර් සොනික් වේගෙට වඩා හයියෙන් යන්න බැහැ නේ. වගේ කතාවක් ඕක :) මොකද එකෙක් කියනවද පරණ ගොන් කරත්තෙට ඊට වඩා වේගෙන් යන්න පුළුවන් කියලා

    No contents