අනිත් දේ තමා හිත හදාගෙන ඉන්න.
තෙල් නොලැබුනත් කමක් නෑ කියන මතයේ ඉන්න.
තෙල් ලැබුනේ නැත්නම් වෙන විකල්ප තියනවා (බස් එකේ යන එක වගේ)
අයියෝ ගහගන්න බැරි වෙයිද, මට කලින් එකාගෙන් ඉවර වෙයිද කියලා බයෙන් බයෙන් ඉන්න එපා.
මොකද ඒකෙන් ලොකු ප්‍රෙෂර් එකක් එනවා.
ඒක හොදම නෑ
විශේෂයෙන්ම ෂෙඩ් එක ලං වෙද්දි