ඔව් අයියේ .. මේක මම දාපු විශේෂම post එකක් ..
මෙච්චර කල් මම කිවුවේ සියළුම ආගම් වලට ගරු කරන්න කියල .
මං මෙයාලට විරුද්ද උන පලවෙනි වතාව මේ ..
ඒත් මුස්ලිම් එකෙක් වත් මට ඉන්න කිවුවේ නැහැ මම මෙච්චර උන් වෙනුවෙන් මේකේ කෑ ගහලත් ..
මන් අපේ උන් එක්ක රණ්ඩු උනෙත් මුස්ලිම් ජාතිය නිසා .. මැට්ටා ගියෙත් ඒක නිසා...