සරල කමට සෙරෙප්පු දාගෙන ගෙදර හිටියට අවුලක් නෑ...
ඒත් ඇඳුමෙන් පැලඳුමෙන් අපි කරන්නේ අනිත් අයට අපේ එයාලා ගැන තියෙන ගරුත්වය පිළිබිඹු කිරීමක්..අපි ඒ අපිට invite කරන කෙනා හෝ අපි ඒ යන ස්ථානය ගැන අපි දක්වන ආකල්පය...අපිට ඕන එකක් ඇඳගෙන යන්න පුලුවන්...ඒත් එකෙන් අපහසුවට පත් වෙන්නේ අපිට වඩා, අපි එක්ක යන...