ඉතින් ඔව් හැමදේම එහෙම තමයි...හැමදේටම නමක් දාලා තියෙනවා ලේසි වෙන්න...
රතු කිව්වට පස්සේ ඒක එක වෙලාවකට කහ පාටයි, එක වෙලාවකට කොල පාටයි, සැරෙන් සැරේ මාරු වෙනවා නම්, මේක රතු මේක කොල කියලා විශේෂිත ලේබල් ගහන්නේ නෑ...ගහන්නත් බෑ.... වර්ණ කියන්නේ භෞතිකව නිශ්චිත ලක්ෂණයක් නිසා එහෙම නම ගහලා තියෙන්නේ...