1. ALii

    මිසදුටුවන්ට ගෝචර නොවන පරම ගම්භීර බුදු දහ&#3512

    අන්තර්ජාලයේ විවිධාකාර වෙබ් අඩවි තියෙනවා ආගම් පිළිබඳව. ඒවා අතර සත්‍ය මෙන්ම අසත්‍ය තොරතුරු ලොවට බෙදා හරින වෙබ් අඩවි අනන්තයි. අපි ඒවගේ අසත්‍ය දේවල් වලින් ඈත්වෙලා ඉන්න එක ඇඟට ගුණයි. මෙය ඕනෙම ආගමකට බලපාන දෙයක් anti islam වගේම anti buddhism sites ඕනෙ තරම් තියෙනවා
  2. ALii

    අප්පූ

    :rolleyes: හා ඒක නෙමෙයි උඹ ඇත්තටම බුද්ධාගමේ නෙමෙයිද මචං. ඒකද අනිත් ආගම් වල අය අතරේ බුද්ධ ධර්මය චා කරන්න හදන්නේ
  3. ALii

    අප්පූ

    එතකොට ත්‍රස්තවාදී නොවන ආගම් ත්‍රස්තවාදීයැයි හංවඩු ගසන එකෙන් ඔබතුමා බලාපොරොත්තු වෙන්නේ මොකක්ද
  4. ALii

    අප්පූ

    :lol: මට මාර සන්තෝසයි:lol: ඔයා සෑහෙන්න අවංකයි කියලා තේරෙනවා. ඒ හින්දා බුද්ධාගම ගැන අපේ තියෙන ගරුත්වයට හානියක් නොවන විදිහට කථා කරනවා නම් මං බොහොම සන්තෝස වෙනවා:) ඔබතුමාට බොහොම පිං අනිත් ආගම් වලට අපි සම තැනක් දෙන්න ඕනෙ නේ නේද:yes:
  5. ALii

    අප්පූ

    ඔයා මාරයිනේ මට දැන ගන්න ඕනා ඒවා වලට පිලිතුරු වෙන්නේ එක්කො ඔව් නැත්නම් නැහැ ඇයි වටේ යන්නේ:rolleyes:
  6. ALii

    අප්පූ

    අප්පු මහත්තයෝ ඔබතුමා බුද්ධාගමේද:confused: දහම් පාසල් ගියාද:confused: ගියා නම් ධර්මාචාර්ය විභාගය කලාද:confused:
  7. ALii

    EK Mega Party - Season 04 !!

    pikshu :P
  8. ALii

    EK Mega Party - Season 04 !!

    ගීතෝ
  9. ALii

    EK Mega Party - Season 04 !!

    ඒ වගේ, කට්ටියම හොඳට ලණුව කනවා:nerd:
  10. ALii

    EK Mega Party - Season 04 !!

    කෝ කූර:confused:
  11. ALii

    EK Mega Party - Season 04 !!

    මල චාටර් දැන් අර යකා ආයෙත් පටන් අරන්:growl:
  12. ALii

    EK Mega Party - Season 04 !!

    ගොඩක් දේවල් උනා බං. වැඩක් නැහැ මේවා ගැන කථා කරලා. කොහෙවත් නැති කාළකන්ණියෙක් ආගම් වාදයක් පටන් ගත්තා. ඒකෙන් හුඟක් දේවල් වෙනස් උනා:growl:
  13. ALii

    EK Mega Party - Season 04 !!

    මට දැන් එපා වෙලා අයියෝ
  14. ALii

    EK Mega Party - Season 04 !!

    maath giyaaa anith ayath giyaa. mama aayeth ewith
  15. ALii

    EK Mega Party - Season 04 !!

    :yes::(
  16. ALii

    EK Mega Party - Season 04 !!

    :rolleyes:
  17. ALii

    EK Mega Party - Season 04 !!

    මම යනවා එළකිරියෙන්, එන්නේ නැහැ ආයෙත්. මේකට එන එකත් එපා වෙලා තියෙන්නේ මගෙන් වරදක් උනා නම් සමාවෙන්න, ඔන්න ආයුබෝවන් මගේ යාළුවන්ට
  18. ALii

    BAN gazaly !!

    මට මං ගැන හරි දුකයි, මගේ මිතුරන් ගැන තියෙන විශ්වාසය ගැන. මොනා කරන්නද ඉතින්. අමිලයියත් ගියානේ ඔන්න මමත් යනවා ටටා කිව්වා කස්ටියටම. ආයුබෝවන් එළකිරිය ආහ් මේ අර ගොන් ස්මයිලි කිව්වේ ඔයා දාලා තියෙනවා වගේ එකද.
  19. ALii

    BAN gazaly !!

    මේකට මගේ සිංහල මිතුරෙක් පිළිතුරු ලබා දෙයි කියලා මම බලාපොරොත්තු වෙනවා;)

    No contents