බටලන්දෙ පන්සලෙං ඔරිජිනල් එකම ගනිං..
අවාසනාවකට ඕක මුලිංම හදපු හාමුදුරුනම අපවත් උනා සෑහෙන දවසකට කලිං... උන්නාන්සෙ ඕක කලේ ලාභයක් බලාගෙන නෙවෙයි..
අපේ සීයා අංසබාගෙ හැදිලා 1998 දි එක්කං ගියෙ. ඒ හාමුදරවා සති 3න් ඇවිද්දුවා
ඒ දවස් වල අපි හිස් බෝතල් අරං යන්න ඕනේ තෙල ගන්න. බෝතලේම 300ට ගත්තෙ. ඒකෙ අඩියෙ...