දුක, කඳුල කිව්වම මාත් අඬලා තියෙනවා, සමහර විට
ඉස්සරහටත් අඬාවි. ගොඩක් වෙලාවට පිරිමින්ට කඳුල ටිකක් දුර කරුණක්. මෙහෙම කියන්නෙ මං හේතුවක් ඇතිව. ඇත්තටම පිරිමි අඩන්න බැරි වෙලාවට ආවේගය හිතට ගන්නවා.. ඉන් පස්සෙ තරහින් වැඩ කරනවා. හැබැයි ඒක ඒ අඬාගන්න බැරිකමටම හිතේ එන ආවෙගෙට.
එහෙම උනත් ඇහෙන් නොඅඬන පිරිමි...