යාලුවනේ,
මම දන්නා කියන ලමයක් උසස්පෙළ සදහා ගණිත අංශයෙන් ඉගෙනුම ලබන්න සුදානම් වෙනවා. සංයුක්ත ගණිතය,භෞතික විද්‍යාව,රසායන විද්‍යාව තමයි හදාරන විෂයන්.
ඉතිං ඔය විෂයන් සදහා තිබෙනා උපකාරක පොත්පත් මොනවාද? ඒ ළමයා ගන්න ඕනි කාගේ පොත්ද? උසස්පෙළ ගණිතය හදාරන හෝ,ලගදි විභාගයට පෙනී හිටපු යාළුවෙක් ඉන්නවා නං...