නිදි-අංශභාගය

First Blade

Member
Sep 15, 2014
12
13
0
Colombo,Lk
මම මේ ත්‍රෙඩ් එක දාන්නේ මට උන දෙයක් ගැන සදහන් කරන්න. ඒ තමයි මට අවුරුදු 15 ක් විතර කාලේ මම ඉස්කෝලේ ගිහිං ඇවිත් නිදාගෙන ඉන්නකොට එක පාරටම වගේ ඇහැරුනා. ඇහැරුනා කිව්වේ ඒ වෙලේ මගේ ඇස් දෙක අරින්න පුළුවන්. කාමරය හොදට පෙන්වා. හැබැයි අතපය,ශරීරය,ඔලුව මක්කරලා වත් හොලවන්න වත් බෑ. ඒ කියන්නේ මට අවට පෙනවා, ඒක මතකයටත් යනවා. හැබැයි කායිකව කිසිම ප්‍රතිචාරයක් දක්වන්න බෑ. ඔය සිදුවීම මුලින්ම වෙලා දැන් වසර සැහෙන කාලයක් ගතවෙලා තිබෙන්නේ. ඒ කාලය ඇතුලත් පස් හය සැරයක් ඔය දේම මට සිද්ධ උනා. සමහර වෙලාවට වසර ගණනාවකට සැරයක් එහෙම වෙනවා.

මේ ලගදිත් දෙපාරක් ඔහොම උනා. ඉතිං මේ වගේ දේවල් ගැන අදහස් දක්වන විවිද ජනතාව කියන්නේ මෙහෙම වෙන්නේ පිටසක්වල ජීවීන්ගේ බලපෑම, ලේ උරා බොන වැම්පයර්ස් වරුන්ගේ බලපෑම වගේ දේවල් කියලයි. ඒ කියන්නේ ඔවුන්ගේ අදහස පිටසක්වල ජීවින් පැමිණ ඔවුන්ව විවිද පර්යේෂණ වලට එහෙම ලක්කරද්දී ඔයවගේ ශරීරය පණනැති කරනවා කියලයි. ඔබ එක්ස්ෆයිල්ස් වැනි කතාංග බලා ඇත්තම් එහිත් ඇතැම් නාටක වල මෙවැනි සිදුවීම් තිබෙනවා දක්නට පුළුවන්.

ඇත්තටම මොකක්ද මේ සිද්දිය? මේ ගැන කරුණු හොයල බලද්දී තමයි මේකේ ඇත්ත මට දැනගන්න ලැබුනේ. මේ වගේ මනස අවදි උනත්,ශරීරය හොලවන්න බැරිව,අංශභාග රෝගියෙක්ගේ වගේ තත්වයකට සිරුර පත්වීම හදුන්වන්නේ ස්ලීප් පැරලයිස් හෙවත් නිදි ආඝාතය කියලයි. මේක වෙන්නේ මෙහමයි, අපි නිදාගැනීමෙන් පසු හීන ආදිය පෙනිමේදී අපගේ ශරීරය ඉබේම අංශභාග රෝගියෙක්ගේ වගේ තත්වයකට පත්වෙනවා. මේක ඇවිල්ලා ශරීරයේ තිබෙනා ආරක්ෂක උපක්‍රමයක්. ඒ කියන්නේ මෙහෙම වෙන්නේ අප දකිනා හීනය අනුව ශරීරය චලනය වීම වැළැක්වීමටයි. එම නිසා හීනය දකිනා විට එහි ඇති ඒ මොහොතේ ශරීරය මගින් ක්‍රියා කරවීම වලක්වනවා. හැබැයි මේක හරියට උනේ නැති උනාම තමයි සමහරු හීනෙන් ඇවිදින්නේ.

ඉතිං ඔය වගේ හීනය දැකීමෙන් පසු හදිසියේම මනස යතාතත්වයට පත්වීමෙන් පසු,අප්‍රාණිකව ඇති ශරීරය ඒ තත්වයෙන් මිදී, යතා තත්වයට පත්වෙන්න යම්කසි කාලයක් ගතවෙන්න පුළුවන්. අන්න ඒ කාලය තුල අපගේ මනස යතාතත්වයට පත්ව ඇති නිසා අවට ඇතිදේවල් පේනවා, ඒවා මනස තුලට යනවා. හැබැයි කිසිම දෙකට ප්‍රතිචාර දක්වන්න බැහැ. ,මේක දුලබ දෙයක් නොවෙයි. ඒ හින්ද ඊලග සැරේ මෙවැනි දෙයක් සිදුඋනොත් බයවෙන්න ඕනි නෑ. මොකද ඇත්තටම වෙන්නේ මොකක්ද කියලා ඔබ දැන් දන්නා නිසා.

....

මම මේ කාරණය මෙතන ටයිප් කරලා පැහැදලි කරේ මාත් ඔය අත්දැකීම විදලා ඇති නිසයි. ඔය වගේ ස්ලීප් පැරලයිස් තත්වයට පත්උනාම සැහෙන්න බය උනා මම මුල් වතාවලදී. ඒ වගේ වෙන අයත් මෙතන ඉන්න පුළුවන් හින්දයි මේ කාරණය පැහැදලි කරේ.

හැමෝටම තෙරුවන් සරණයි.
 

smother

Well-known member
  • Jan 27, 2009
    19,902
    1,484
    113
    36
    Six Feet Under
    මාර සින් එක කියන්නේ ඊයේ මට එකෙක් සෙට් වෙලා උ ඔය ගැන (Sleep paralysis) මට ගොඩක් වෙලා කිව්වා කිව්වා , මම අද උදේ ඉදන් නම මතක් කරා පොඩ්ඩක් හොයල බලන්න උබත් ඒ වෙලාවට ත්‍රෙඩ් එකක් දාල , මට පිස්සු වගේ :rofl: :rofl: :dull: :confused: :nerd:

    පොර කියපු විදියට උඋව නින්දෙන් බය වෙනවලු , කෑ ගැහුවට සදේ පිට වෙන්නේ නැ ලු . උබ කිව්වා වගේ අතපය හොල්ලන්න බැ ලු , ඌ කිව්වේ ගොඩක් Stress / Migraine වලට ඕක එනවා කියල

    sleep-paralysis.png
     

    First Blade

    Member
    Sep 15, 2014
    12
    13
    0
    Colombo,Lk
    මාර සින් එක කියන්නේ ඊයේ මට එකෙක් සෙට් වෙලා උ ඔය ගැන (Sleep paralysis) මට ගොඩක් වෙලා කිව්වා කිව්වා , මම අද උදේ ඉදන් නම මතක් කරා පොඩ්ඩක් හොයල බලන්න උබත් ඒ වෙලාවට ත්‍රෙඩ් එකක් දාල , මට පිස්සු වගේ :rofl: :rofl: :dull: :confused: :nerd:

    පොර කියපු විදියට උඋව නින්දෙන් බය වෙනවලු , කෑ ගැහුවට සදේ පිට වෙන්නේ නැ ලු . උබ කිව්වා වගේ අතපය හොල්ලන්න බැ ලු , ඌ කිව්වේ ගොඩක් Stress / Migraine වලට ඕක එනවා කියල



    එහෙනං එයාට මේ සිදුවීම පැහැදිලි කරලා දෙන්න. සමහර අයට කලින් අහපු කතාවක්,එහෙම නැත්තං ටීවී එකේ දැකපු දෙයක් ඔය කිව්ව ස්ලීප් පැරලයිස් ඇතිවූ මොහොතේ මතකයට එන්න පුළුවන් එතකොට විවිද විකාර දේ මැවිලා පෙනිලා කවුරු හරි මරන්න එනවා වගේ, එහෙම නැත්තං පිටසක්වල ජීවින් ඇවිත් වගේ කියලා හැගෙන්න පුළුවන්. එව්වා ඔක්කොම මනසේ මැවෙන දේවල්. මිට පස්සේ ඒ වගේ දෙයක් උනොත් බය වෙන්න එපා කියන්න.
     
    • Like
    Reactions: s.shehan

    wwwguliya

    Member
    Nov 22, 2008
    1,162
    392
    0
    උබට වැඩක් නෑනේ
    නිදි ආඝාතයෙහි අවසාන ප්‍රතිපලය Lucid dream නමින් හදුන්වයි ... මෙම අවස්ථාවට පත් වූ විට ඔබට ශරීරය සෙලවීමටත් තමන් සිතන පතන දෙය මනසේ මවා ගැනීමටත් හැකිවේ ...එමගින් ඔබට ගුවනේ පියාසර කිරීම වැනි දෑ කල හැක ... :D
     

    smother

    Well-known member
  • Jan 27, 2009
    19,902
    1,484
    113
    36
    Six Feet Under
    එහෙනං එයාට මේ සිදුවීම පැහැදිලි කරලා දෙන්න. සමහර අයට කලින් අහපු කතාවක්,එහෙම නැත්තං ටීවී එකේ දැකපු දෙයක් ඔය කිව්ව ස්ලීප් පැරලයිස් ඇතිවූ මොහොතේ මතකයට එන්න පුළුවන් එතකොට විවිද විකාර දේ මැවිලා පෙනිලා කවුරු හරි මරන්න එනවා වගේ, එහෙම නැත්තං පිටසක්වල ජීවින් ඇවිත් වගේ කියලා හැගෙන්න පුළුවන්. එව්වා ඔක්කොම මනසේ මැවෙන දේවල්. මිට පස්සේ ඒ වගේ දෙයක් උනොත් බය වෙන්න එපා කියන්න.

    ඉතින් බන් බය වෙන්නේ මේක ඇත්තට වෙනවා වගේ හිතෙන හින්දනේ, ඇස දෙකත් අරගෙනපු පොර ඉන්නේ , එත් නිදි ..
    කෑගහගෙන නැගිට්ටේනවලු කතාකරන්න පුළුවන් උන ගමන් . එක එකාට වෙනස් ඇති , උ කියපු විදියට නම් පොර හොදටම බය වෙනවා ඔය case එකෙන්
     

    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    ow oka matath tiyenawa ban podi kale idan..:yes::yes:dan normal dawalta 12-2 wage nidagatoth mata godak welawata oka set wenawa...melo deyak karanna be merila wage inna one sound eliyata enne ne,ath kakul holanna be,kalabala wenne nethuwa hitiyama hariyanawa...tawa godak welawata man udata gihin kamare wate yanawa pawi pawi nattan body eka diha balanna innawa wage denenawa,pawenawa wagemai feeling eka:cool:
     

    priyanka_hdp

    Well-known member
  • Sep 9, 2006
    2,634
    1,669
    113
    Stockholm
    oka wenne gaburu ninda giyaama witharai
    e kiyanne thamanta hithe nidahase nida gannna place ekedi thamai
    e kiyanne gedaradi witharai

    apo mage ananthawath yaluwanta wela thiyenawa machan
    unge hithe holman seen kiyala

    he hee
     

    chathupatiya

    Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    ඇඩෙනවා. ස්තුතියි මචන් දැනුවත් කලාට, මටත් දෙතුන් පාරක් ඔය සීන් එක වෙලා තියෙනවා, මම කෑ ගහන්න උත්සහ කලත් ශබ්දය පිට වෙන්නේ නැහැ, නැගිටින්නත් බැහැ.