1. Dodo Mahaththaya

    ~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~

    බුක් මාර්ක් කරගත්තා නිකී....එලම. :cool:
  2. Dodo Mahaththaya

    ~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~

    මේ කොම්බිනේෂන් එක මොකක්ද ? මීපැණි, ලෙමන්, ඉඟුරු, අර කොළ ජාතිය මොකක්ද ?:confused:
  3. Dodo Mahaththaya

    ~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~

    මොකෝ දෙයියෝ දොස්තර විභාගේ පාස් කරලද ඉන්නේ?:confused: බෑ දෙන්නේ නෑ.:no:
  4. Dodo Mahaththaya

    කුරුල්ලන්ගල ගැන දන්න උන් කවුද?

    කාලයත් එක්ක ගල් පැලෙනවා බන්...එහෙම සිද්ධියක් ද දන්නේ නෑ.... කොහෙද ඉතින් අච්චර අර මහාචාර්ය රාජ් සෝමදේව මහත්තයගෙත් තටු කපලනේ තියෙන්නේ... ඔව්වා ගැන දැන් හරියට හොයන්න එකෙක් නෑ.:(
  5. Dodo Mahaththaya

    ~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~

    ඈ බොල හොරකමේ යන එකා ගෙදර මිනිස්සුන්ට කතා කර කර එනවද පර කටුස්සෝ....:angry: මම මේ ආවේ බේතකට ආඩතෝඩ පස් පංගුවක් ඉල්ලගෙන යන්න කව්රුත් නැද්ද කියල බැලුවේ.... සහලෝලා සෙම :(:(
  6. Dodo Mahaththaya

    ~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~

    මණ්ඩපයේ කවෘත් ඉන්නවද? :rolleyes::rolleyes:
  7. Dodo Mahaththaya

    The Meme Thread - Part 3

    ඒක නම් දන්නේ නෑ බන්....ඒ වුනාට ඒක මරු නේ. :D
  8. Dodo Mahaththaya

    Riverstone weather

    Rainy and misty.......:(:(
  9. Dodo Mahaththaya

    ~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~

    සුභ උදෑසනක් මණ්ඩපය...... :):):):):):)
  10. Dodo Mahaththaya

    දඹුල්ලෙන් උඩ ගිය වායු බැලුනයක් කුරුණෑගල &#3520

    කවදාවත් බැලූන් එකක ගිහින් නැති නිසා කව්රු ඇත්ත කියනවද, බොරු කියනවද කියල Judge එකක් දෙන්න අමාරුයි නේ...:baffled::baffled: ගොවියාගේ හානියට වන්දියක් ගෙවන එක තමා සාධාරණ...:yes::yes:
  11. Dodo Mahaththaya

    ~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~

    නෑ බන් සඳුදා රෑට බිව්වම උදේට නැගිට ගන්න බැරිවෙනවනේ.පාන්දර 05 විතර.කලින්දා පාන්දර වෙනකන් හිටියොත්, බස් එකේ හරි කෝච්චියේ හරි නින්දක් දාගෙන ගියහැකි.ඒකයි කිව්වේ....:yes:
  12. Dodo Mahaththaya

    ~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~

    යයිද කියල ශුවර්ම නෑ...කලින් දා පාන්දර 3,4 විතර වෙනකන් බිව්වොත් යන්න හැකි. හැබැයි ඊට කලින් ගෙදර ගිහින් නිදියව්වොත් නම් යන්න බැරි වෙයි.:baffled::baffled:

    No contents