1. Dodo Mahaththaya

    එලකිරි එකේ උබලගෙ නම්

    - Reputation :angry::angry::angry::angry::angry::angry:
  2. Dodo Mahaththaya

    Sandani Fernando 🖤

    :love::love::love::love::love:
  3. Dodo Mahaththaya

    එලකිරි එකේ උබලගෙ නම්

    ඩෝඩෝ කියන්නේ අති දුර්ලභ පක්ෂියෙක්.....දැන් ලෝකෙන් තුරන් වෙලා ඉන්නේ..... කොකෙක් නෙමේ යකොව් :frown::frown::frown:
  4. Dodo Mahaththaya

    එලකිරි එකේ උබලගෙ නම්

    මේකේ තේරුම කියපිය පරයෝ..... :growl::growl::growl:
  5. Dodo Mahaththaya

    එලකිරි එකේ උබලගෙ නම්

    පොඩි කාලේ ජපන් මිත්‍රත්ව ටෙලි නාට්‍යය, චිත්‍රපට එහෙම ගියා ජාතික රුපවාහිනියේ, '' පුංචි ඉත්තැව ''කියල ළමා චිත්‍රපටියක් ගියා, ඒකෙ හිටිය '' ඩෝඩෝ '' කියල පොඩි ළමයෙක්. මම පුංචි කාලේ ඒ වගේලු. අපේ සීයා තමා ඒ නම දැම්මේ. අදටත් අපේ අම්මයේ පැත්තේ නෑයෝ කතා කරන්නේ ඩෝඩෝ කියල. ඉතින් ඒ නමම මේකටත් දා ගත්තා...
  6. Dodo Mahaththaya

    CFL බල්බය කාල බෝම්බයකි

    LED බල්බ් තමා දැන් පාවිච්චිය......
  7. Dodo Mahaththaya

    ...මචෝ.මොකෝ දැන් වැඩිය එළකිරි එන්නේ නැත්තේ ? තාම රට ද ඉන්නේ ? :rolleyes::rolleyes::rolleyes:

    ...මචෝ.මොකෝ දැන් වැඩිය එළකිරි එන්නේ නැත්තේ ? තාම රට ද ඉන්නේ ? :rolleyes::rolleyes::rolleyes:
  8. Dodo Mahaththaya

    ~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~

    අම්මටසිරි.......අවයව සීතලට ගල් වෙලා ද තියෙන්නේ......:lol::lol::lol: ඌට මැසේජ් එකක් දාලා බලන්න ඕනේ.....:rolleyes::rolleyes:
  9. Dodo Mahaththaya

    ~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~

    අඩෝ Nice guy ව දැක්කේ නෑ සෑහෙන කාලෙකින්....මොලෝ උඹට උව කන්ටැක් තියෙනවද? මොකෝ දන්නේ නෑනේ...
  10. Dodo Mahaththaya

    ~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~

    මේක තමයි සංවාද මණ්ඩප ඉතිහාසයේ හිමින්ම ගිය නූල.....:dull: කමක් නෑ කොහොම හරි ඉස්සරහට යමු...ඒකයි වැදගත්.:yes: බලමු ඉස්සරහට වැඩිපුර කට්ටිය එකතු වෙලා, පරණ කට්ටියත් වැඩි වෙලාවක් මණ්ඩපය එක්ක රැඳෙයි. වෙලාවේ මණ්ඩපය ලංකාවේ ක්‍රිකට් නම් අපි ටික සුරංග ලක්මාල් ගේ රෝල් එක සෙල්ලම් කරන්න ඕනේ....:)
  11. Dodo Mahaththaya

    ~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~

    ඉස්සර ෆේස්බුක් වල තිබුන නේද තමුන්ගේ ප්‍රොෆයිල් එක තමුන්ගේ ෆ්‍රෙන්ඩ් නොවන කෙනෙකුට පේන විදිහ බලාගන්න පුළුවන් ඔප්ෂන් එකක්... ''looks like '' වගේ පොඩි බට්න් එකක්... දැන් ඒක නැද්ද ? අයින් කරලද ? හොයා ගන්න බෑනේ....:confused::confused::confused:
  12. Dodo Mahaththaya

    ~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~

    ඉතින් මනුස්සයෝ දැකපු දේ නේ කිව්වේ....බලාපන්කෝ අර කට නිකන් තැම්බ තිබ්බා වගේ ඔහොක් කරන ඉද්දි හිතෙන්නේ කක්කි බර හැදිලා යා ගන්න විදිහක් නැතුව ඉන්නවා වගේ කියල.:oo::oo::oo:
  13. Dodo Mahaththaya

    සදනිගේ කවි මඩුව..... වැඩිහිටියන්ට සුදුසුයි

    කොට්ටන් කියන්නේ මගේ ආසම කෑමක් බන්...දැන් අපේ පැත්තේ ගහක් වත් හොයා ගන්න නෑනේ..:dull::dull:
  14. Dodo Mahaththaya

    සදනිගේ කවි මඩුව..... වැඩිහිටියන්ට සුදුසුයි

    හම්මටසිරි....:baffled::baffled::baffled: බනිස් ගෙඩිය තමා මගේ ටෙස්ට් එක,.... බර්ගර් එක වගේ නම් මරු....:P:P
  15. Dodo Mahaththaya

    සදනිගේ කවි මඩුව..... වැඩිහිටියන්ට සුදුසුයි

    හේ හේ මම නම් ආමන්ඩ් වලට කැමතියි...මොකද හැම වෙලේම කන්නේ නැහැනේ.:yes::yes:
  16. Dodo Mahaththaya

    සදනිගේ කවි මඩුව..... වැඩිහිටියන්ට සුදුසුයි

    කව්ද පලවෙනි පොස්ට් එකෙන්ම කවි දාන්න කිව්වේ...මුලින් හිමිට එන්ටර් වෙලා, පස්සේ පස්සේ කවි ලියනවා...;);)

    No contents