~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~
චාන්දනී පායලා සීත සැලුවා මේ රාත්‍රියේ....
ජීවිතේ අවපසයි මං තාම සීතල කළුවරේ....
මේ කුලු මතින් ඇදී ඔබ එන්න මා කෙරේ....
ඔබ වේද මතුදාක මා ලබන රම්බරී.....
යන්තමින් නුවනඟින් කඳුලු එබිලා....
දෙකොපුලින් හෙමි හෙමින් සීත ගැලුවා....
දිවි ගිම් නිවෙන්න පැතුවේ මධුර ස්වරයයි...