ඉඩී අමීන්
උගන්ඩාවේ හිටපු ආඥාපති ඉඩී අමීන් 1971 සිට 1979 වන තුරු උගන්ඩාව තමාගේ යටතට ගත් ඉතා කුරිරු පාලකයෙකි. ඔහුට විරුද්ධව මානව හිමිකම් උල්ලංඝණය කිරීම, අමානුෂික වද හිංසා පැමිණවීම, අත්තනෝමතික ලෙස මරණීය දණ්ඩන නියම කිරීම, දූෂණ සහ ආර්ථික අවපාලනය වැනි චෝදනා රැසක් එල්ල වී තිබුණි. අන්තර්ජාතික...