මේ පින්තුරය දැක්ක ගමන් පිට රටක (විශෙෂයෙන් යුරෝපයේ හෝ ඇමරිකාවේ) ඉන්න කෙනෙක් නම් දන්නවා මේ මොකද්ද කියලා..
හාඩ් රොක් කැෆේ කියන්නේ අවන් හල් ජාලාවක්.. මේක ආරම්බ කරලා තියෙන්නේ 1971 ලන්ඩන් වල Isaac Tigrett සහ Peter Morton කියන ඇමෙරිකානුවන් දෙන්නා..
අද වෙනකොට මෙය රටවල් 53ක ශාකා 175ක් දක්වා...