
මේ පින්තුරය දැක්ක ගමන් පිට රටක (විශෙෂයෙන් යුරෝපයේ හෝ ඇමරිකාවේ) ඉන්න කෙනෙක් නම් දන්නවා මේ මොකද්ද කියලා..
හාඩ් රොක් කැෆේ කියන්නේ අවන් හල් ජාලාවක්.. මේක ආරම්බ කරලා තියෙන්නේ 1971 ලන්ඩන් වල Isaac Tigrett සහ Peter Morton කියන ඇමෙරිකානුවන් දෙන්නා..
අද වෙනකොට මෙය රටවල් 53ක ශාකා 175ක් දක්වා ව්‍යාප්ත වී තිබෙනවා.. මේක මෙහෙම ප්‍රසිද්ද වෙන්න ප්‍රදානම හේතුව විදිහට මම දකින්නේ මේකේ ලෝගෝ එක තියන ටි ෂර්ට් එකයි එම අවන්හලේ ගොඩක් වෙලාවට හාඩ් රොක් බෑන්ඩ් එකක් සෙල්ලන් කරන එක සහ රොක් ස්ටාර්ස් ලගේ එක එක දේවල් මතක සටහන් ලෙස අවහන් හලේ ප්‍රදර්ශනයට තියන හින්දයි..
මෙම අවන්හල් වලින් ලැබෙන අදායමෙන් සියයට ගානක් දුප්පත් ළමයිට දෙනවලු.. මේ තියෙන්න මම දැනට ගිහින් තියන හාඩ් රොක් කැෆේ ශකාවන්
London
Kuala Lumpur
Rome
Parisතව ෆොටෝස් තියනවා එත් ඒවා දාන්න ඉඩ මදියි කියලා වැටෙනවා
හාඩ් රොක් එකක් ලංකාවෙත් දානවා කියලා තිබුනා 2012 එත් තාම දැම්මේ නම් නැහැ
මචන් මම මේක දැම්මේ පොරක් වෙන්න නෙමෙයි.. මේක දැන් Top Tourist Attractions එකක් කොහේ හරි රටකට ගියහම ඒ රටේ බලන්න තියන තැන් වලට ගිහිල්ලා මෙතනටත් යනවා... අනිත් එක එළකිරි එකේ ත්‍රෙඩ් දාන්න තරම් මම වෙන දේවල් දන්නේ නැහැ. උබලත් කොහේ හරි රටකට ටුවර් එකක් ගියොත් මෙතනටත් යමල්ලා... ටි ෂර්ට් එකක් ගනිල්ලා ෆට්ට වටිනවා පස්සට .. මෙන්න උ න්ගේ main site එක http://www.hardrock.com/
මේක මගේ පලවෙනි ත්‍රෙඩ් එක වැරදී තිබුනොත් සමා වෙන්න ( ත්‍රෙඩ් එකකට ෆොටෝ 5කට වැඩ දාන්නේ කොහොමද කියලා දන්නා කෙනෙක් කියල දෙන්න )
Last edited:




. 