1. Rhaegar Targaryen

    බෝඩිම් වලට දෙන

    :yes: :yes: :yes:
  2. Rhaegar Targaryen

    බොඩිම් කතා

    Subscribed for educational purposes.
  3. Rhaegar Targaryen

    📱පිටකොටුවේ Phone repair & Phone accessories සදහා නියම place 🛠

    මචන් හොඳ Laptop හදන තැනකුත් කියපන්කො මේ වගේ.
  4. Rhaegar Targaryen

    විදුලි බල මණ්ඩලය

    නිවාඩු දාන්න කලින් මේකට ගිහින් බැලුව නම් හරි නේ බන්. http://www.ceb.lk/power-interruptions/
  5. Rhaegar Targaryen

    JVP ekata chande denna inna un poddak hithapn

    ජවිපෙ නියෝජනය වටිනවා බන් මම නම් කියන්නේ. අනිත් පක්ෂ දෙකේ තුනේ ඉන්න එවුන්ට වඩා නම් උන් හොඳයි බන්. ජවිපෙ ඉන්නවද එකෙක්වත් හරක් හොරු, ස්ත්‍රී දූෂකයෝ, මිනී මරුවෝ? ඔක්කොම හෙන උගත් සෙට් එකක් ඉන්නේ.
  6. Rhaegar Targaryen

    ජනතාවාදී නායකයෝ

    උඹව ignore list එකට දාල තියෙන්නේ. ඒකයි උඹට විතරක් පේන්නේ නැත්තේ. :P
  7. Rhaegar Targaryen

    ජනතාවාදී නායකයෝ

    අපේ එවුනුත් චන්දෙ දෙන්නේ මචන් ගෙවල් හදලා දෙන්නම්, free wifi දෙන්නම්, චුයින්ගම් දෙන්නම්, බ්‍රේස්ලට් දෙන්නම් කියන එවුන්ට නේ. :rofl:
  8. Rhaegar Targaryen

    ජනතාවාදී නායකයෝ

    මචන් උඹ ආර්ථික විද්‍යාව ඉගෙන ගෙන තියේද? නැත්නම් මේක පැහැදිලි කරන්න අමාරුයි. රටක් දියුණු කරන්න එක එක්කෙනාට පෞද්ගලිකව රජයේ වියදමින් ගෙවල් හදලා දුන්න කියලා බැහැ. රටේ ආර්ථික කළමනාකරණය අනුව මිනිස්සුන්ගේ ජීවන තත්වය ඉහල දැමීමයි කරන්න ඕනේ.
  9. Rhaegar Targaryen

    JVP කපටියෝ

    එහෙමෙයි කියලා නොදී ඉන්නත් බෑනේ බන්. එතකොට වෙන්නේ ඒ චන්දෙත් හොරුන්ටම දුන්න වෙන එක. ඒ නිසා අඩුවෙන්ම නරක එකාට මගේ චන්දෙ මම දෙනවා. (JVP)
  10. Rhaegar Targaryen

    JVP කපටියෝ

    JVP නෙමෙයි නම් කාටද දෙන්න ඕනේ කියපන්කො ඉතින්? :confused: මේක මගේ මතයක් විතරයි බන්. ජවිපෙට වඩා වෙන පක්ෂෙකට දෙන එක හොඳයි කියලා කරුණු සහිතව පැහැදිලි කලොත් මම ඒකට දෙනවා. කිසි ප්‍රශ්නයක් නෑ. මට ඕනේ පක්ෂ දිනවන්න නෙමෙයි. රට හොඳ පැත්තට යනවා දකින්න.
  11. Rhaegar Targaryen

    ජනතාවාදී නායකයෝ

    උදේ හවස කෝච්චියේ එල්ලිලා යන ගමන් කියන කතා... :rofl:
  12. Rhaegar Targaryen

    පොහොට්ටුවට දෙන චන්ද

    තිස්සමහාරාමේ බලය ලැබුනට පස්සේ නම් සුපිරියටම හදලා ගත්තා නේ බන්. තාම මිනිස්සු ඒ ගැන කතා කරනවා. උඹ කිව්වත් වගේ එකෙක් ගැනවත් විශ්වාසයක් තියන්න බෑ තමයි ඉතින්. මම කියන්නේ ඉතින් දැන් තියෙන options අතරින් හොඳම එක මුන් කියලා.
  13. Rhaegar Targaryen

    JVP කපටියෝ

    එහෙනම් කාටද දෙන්නේ ඕනේ?
  14. Rhaegar Targaryen

    පොහොට්ටුවට දෙන චන්ද

    වෙන විකල්පයක් නෑ මචන්. අලි, පොහොට්ටු, අත, බුලත් කොල ඔක්කොම රට කරානේ මේ වෙද්දී. හැමදාම කෙළවුණ එක විතරයි නේ වුණේ. ජවිපෙට තමයි අවස්තාවක් ලැබුනේ නැත්තේ. උන් තිස්සමහාරාමේ දිනුවට පස්සේ තිස්සමහාරාමේ හදලා ගත්තු හැටි දැක්ක නේ. ඒ වගේ රටත් හදලා ගනියි කියල හිතනවා.
  15. Rhaegar Targaryen

    JVP කපටියෝ

    මෙහෙමයි මචන්. මම මේකේ ඉන්න අනිත් එවුන් වගේ එක එකාට කඩේ යන එකෙක් නෙමෙයි. මම හිතන විදිය මේකයි. ලංකාවේ දැනට තියෙන පක්ෂ අතරින් ප්‍රත්පත්තිමය දේශපාලනයක් කරන්නේ ජවිපෙ විතරයි. උන් වාසියට නැමෙන්නේ නෑ. එහෙම වුණා නම් උන් මීට වඩා ගොඩක් ඉදිරියෙන් අද. උන් ගාවට ගිහින් අපේ පෞද්ගලික වැඩ මොනවත් උන්ට කියලා කරවා...
  16. Rhaegar Targaryen

  17. Rhaegar Targaryen

    No contents