මේක Hollywood Movie එකක් උනාට මේකේ දෙබස් 60%ක් වගේම යන්නේ හින්දි/බෙන්ගාලි භාෂාවෙන්. අපි කවුරුත් දන්න භාරතීය සිනමාවෙන් Hollywood පුරවරයට ගිය වාසනාවන්තයා, Dev Patel මේ movie එකේ ඉන්නවා. ඉන්නවා විතරක් නෙමේ “Best Performance by an Actor in a Supporting Role” කියන category එකෙන් Oscar නිර්දේශ වෙලත්...