1. isurueka

    EK Married Club-16

    එක්කෝ postpaid data sim එකක් ගන්න (ඕකෙන් නම් දිගටම ඉන්ටනෙට් එන්නේ මේක ලාබ වෙයි) නැත්තම් හැමදාම සල්ලි දැම්මට පස්සේ මොකක් හරි data bundle එකක් activate කරගන්න
  2. isurueka

    EK Married Club-16

    එහෙම කරාම සල්ලි ඉතුරු වෙයි යෑ :P
  3. isurueka

    වාහන හින්ද කාපු කටු ...2

    සුළු වරදක්ද?:P
  4. isurueka

    EK Married Club-16

    :eek::eek::eek: දැන් සල්ලි දාල මොකක් හරි data package එකක් activate කරගෙන පාවිච්චි කරාද නැත්තම් නිකන්ම සල්ලි දාල පාවිච්චි කරාද?:nerd:
  5. isurueka

    EK Married Club-16

    මට හිතුන කියද්දීම :P නැන්දා ඩේටා පැකේජ් එකක් ඇක්ටිවේට් කරයි කියල ෂුවර්ද?:eek:
  6. isurueka

    EK Married Club-16

    මොකෝ ඩොන්ගල් වැඩේට උනේ :)
  7. isurueka

    EK Married Club-16

  8. isurueka

    වාහන හින්ද කාපු කටු ...2

    ඕකට ඉතින් හොඳම විසඳුම නැන්දට ෆෝන් එක ආන්සර් කරන්න දෙන එක තමයි......බඩාගේ කුප්ප වැඩ නිසා ඒක කරන්න බෑනේ :lol:
  9. isurueka

    වාහන හින්ද කාපු කටු ...2

    අර පිස්ටන් නමාගත්ත සිද්දිය නේද :sorry: ඔය සිද්දි දෙක කලිනුත් උඹ කිව්වා වගේ මතකයි මාමේ :(
  10. isurueka

    ලඞ්කාවෙ සමලිංගිකයෝ :angry: :angry:

    බොරු කියන්න එපා මනුස්සයෝ :frown: සීට් දෙකක් විතරක් තියන බස් කොහෙද තියෙන්නේ?:dull:
  11. isurueka

    වාහන හින්ද කාපු කටු ...2

    ඔව් උඹට ඉතින් ඕක කාර් එකකට වඩා යමක් නේ :yes:
  12. isurueka

    වාහන හින්ද කාපු කටු ...2

    ඔව් බං නැත්තම් ඔහොම පොඩි ඩොට් එකකට නැන්දා කන්න වගේ බලයිද :lol:
  13. isurueka

    වාහන හින්ද කාපු කටු ...2

    ඌ ඉතින් ආවා බඩාට කස පහර දුන්න ගියා නේ :lol:
  14. isurueka

    වාහන හින්ද කාපු කටු ...2

    එන්නම් බං බඩාගේ ටෙක් ස්මාට් තිප්පොල පැත්තේ දවසක :cool:
  15. isurueka

    වාහන හින්ද කාපු කටු ...2

    උඹට නම් පිස්සු මාමේ :lol:
  16. isurueka

    වාහන හින්ද කාපු කටු ...2

    එහෙනම් නින්ද යයි අද :lol:
  17. isurueka

    EK Married Club-16

    කුප්ප යකා :lol:
  18. isurueka

    සිංහල-මුස්ලිම් ගැටුමක් ඇති කිරීමට යයි..

    කෝ කොහෙද මාව quote කරේ?:confused:

    No contents