මං රේඩියෝ අහන් නෙවෙ හිටියෙ, දැන් අහන්නෙ :baffled:
ආයෙ එකක් ඩෙඩිකේට් කරනවකො :P
ඉතිං හලෝ මම ඔන්ලයින් ඉන්න එපැයි! මං ඉන්න වෙලේක ඩෙඩිකේට් කරාම ඉතිං පුදුම නැතෙයි? :P
හිහී :love:
බුහහා සිරාවට! :lol: අඩෝ ඇත්තටම පොඩි එකෙක්ද කියන්නෙ?
ලොල් යූ ටියුබ් කරපං " වක වක නින්ජා ස්‍රී ලංකන් කියලා"