"සුභ උදෑසනක් වේවා ජේෂ්ට උත්තමයිනි , මට ද එසේම වේවා.. " අපේ මල්ලිලට මෙහෙම කියන්න ඕනිලු 2nd year උන් දැක්කම උදේට..උදේ 3-4 වෙනකන් රැග් කරනවලු..ඊටපස්සේ උදේ lec එකට ගිහින් නිදිමතේ ඉන්න ඕනි.. අම්මල තාත්තල දුක් විදලා ළමයි කැම්පස් යවන්නේ කොහෙන්වත් එන පොන්නයෝන්ගෙන් රැග් වෙන්නද.. PVT කැම්පස් තවත් දාන්න...