ඇත්තට?
:lol: :lol: :lol:
දැන් මම නිසා ද මේ ලංකාව හදන්න බැරි වෙලා තියෙන්නේ? අහ් කියපන්කො බලන්න මහා ලොකු දේශප්‍රේමිය ... උඹ මොනවද ඉතින් කරේ රට හදන්න? මේ වගේ ගොබ්බ post එකක් දාපු එක ද?
උඹගේ මේ reply එක නිකන් පස්සේ වෙලාවක කියවල බලපන්කො, එතොකොට තෙරෙය් මොන තරම් මෝඩ බොළඳ විදිහටද reply කරලා...