ඩොටේ ඉඳලා මෙලෝ හුත්තක් බැරුව කැම්පස් ඇවිත් කම්පියුටර් සයන්ස් & ඉන්ජිනියරින් කරලා, wso2 එකට ගියාම වෙන ආතල් මතක් වෙලා හිනා ගියා :lol:
අපේ කම්පැනි එකක හිටියා මඩකලපුව ඉඳලා මොරටුව සිලෙක්ට් වුන කෙල්ලෙක් QA එකේ.....දවසක් උදේ ඔපිස් ඇවිල්ලා මැෂින් එක වැඩ නෑ කියලා IT එකෙන් ගෙන්නගෙන, අරෑ ඇවිත් බැන බැන...