මමත් ටිකක් අහල බැලුව
ගොඩක් බේසික් දේවල් ගැඹුරු හඬින් කියන්නෙ
සිගරට් බොන්න එපා
කුනුහප්ප කියන්න එපා
නරක යාලුවො ආශ්‍රය කරන්න එපා..
වගේ එව්ව,
ආකර්ශනීය විදිහට කතා කරනව , රියඩුරු මහත්තය, ලැට් හෝදන මහත්තය, තරුණ මහත්තය වගේ නාම පද පාවිච්චි කරනව , මිනිස්සු ආසයි ඉතින්
දේශපාලන සත්වය තාම එලියට දැම්මෙ නෑ...