එන්ජින් ධාරිතාව 1,000cc වලට වඩා අඩු වාහන මිල වැඩිවීමක් සිදුනොවන බවට ඇතැම් මාධ්‍ය වාර්තාවල දක්නට ලැබුණද, එම වාහන සඳහා මෙතෙක් කල් පැවැති කියුබික් සෙන්ටිමීටර් 01 කට රු.1,250/- ක ඒකක බද්ද මත පදනම් වූ නිෂ්පාදන බද්ද මෙවර කියුබික් සෙන්ටිමීටර් 01 කට රු.1,500/- දක්වා වැඩි කිරීමෙන් එම වාහනවල මිලෙහිද...