1. මකුළුවා

    රුපියල් ලක්ශ 4ක්......

    Jade ekath ela. Ape ayya kenekge thibba. Mara balance
  2. මකුළුවා

    Homeland Season 4

    උඹ කියන එකත් ඇත්ත මචන්. Prison break එකේ සේරා නොමැරි බේරුනානම් Broody ටත් පුළුවන් වෙන්න එපැයි :D
  3. මකුළුවා

    Homeland Season 4

    I'm also happy to see Broody alive in the new season. But sorry to disappoint you guys; :sorry: http://www.ibtimes.com/brody-really-dead-homeland-producer-confirms-fate-damian-lewis-character-season-4-spoilers-1512334 :no::angry:
  4. මකුළුවා

    Homeland Season 4

    මුල්ම කොටස් කීපය boring වගේ තිබ්බට අන්තමට යන්න යන්න නියමයි. බලාගෙන හිටියෙ 4 එනකල්. ස්තුතියි තොරතුරට
  5. මකුළුවා

    සෙනග පිරුනු බස් එකක් දැක්ක 18+

    ලෝවැඩ සඟරාවෙ කවියක තියනව මෙහෙම ලිප ගිනි මොළවන තෙක් දිය සැළියේ සැපයක් යැයි කකුළුව දිය කෙළියේ
  6. මකුළුවා

    What is your Router

    ZTE
  7. මකුළුවා

    Maharaja gemunu Film trailer

    හැඩි දෙමළු :yes:
  8. මකුළුවා

    Maharaja gemunu Film trailer

    කලින් ගැමුණු රජතුමාගෙ චරිතයට තෝරගෙන හිටපු තුමිඳු දක්ෂ වේදිකා නළුවෙක්. ඒ වගෙම මම කථිකාචාර්ය වරයෙක්. බුද්ධික සමනළ සංධ්වනි‍යෙ හොඳට රඟපාපු නිසා මේකට තෝර ගන්න ඇති. දෙන්නම දක්ෂයි. ඒත් බුද්ධිකගෙ හඬ පෞරෂය මේකට වඩා ගැලපෙනව කියලයි මට හිතෙන්නෙ
  9. මකුළුවා

    Stand with Israel

    මම අද register වුණේ. ආපු ගමන් දැක්කෙ මේක. ඉතින් ඒකට post කළා.:yes:
  10. මකුළුවා

    Stand with Israel

    ඔයා කියන දේ හරි වෙන්න පුළුවන් ඒත් මානව හිමිකම් සමුළුවෙදි උන් අපිට විරුද්ධව ඡන්දෙ පාවිච්චි කළා නේද?

    No contents