1. ලව් ගුරු

    ****ආදර මල් යාය****

    ඔන්න මම පටන් ගන්නවා ආදරය කරන අයට කරපු අයට කරන්න බලාපොරොත්තු වන අයට තමන්ගේ ප්‍රශ්ණ කතා කරන්න ආදරය පවත්වාගෙන යන්න..ඔනම දෙයක් අහන්න මගෙන්..නිවැරදිවම පිලිතුරැ ලබා දෙනවා..මම මෙහෙම දෙයක් පටන් ගන්න හිතුවේ කොල්ලො කෙල්ලො වැඩි පුරම කතා කරන්නේ ලව් ගැන..මමත් ඉතින් පැංචියො 7 . 8 දෙනෙකුටම ආදරය කරල තියනවා ඒත්...

    No contents