****ආදර මල් යාය****

Jun 7, 2011
8
0
0
ඔන්න මම පටන් ගන්නවා ආදරය කරන අයට කරපු අයට කරන්න බලාපොරොත්තු වන අයට තමන්ගේ ප්‍රශ්ණ කතා කරන්න ආදරය පවත්වාගෙන යන්න..ඔනම දෙයක් අහන්න මගෙන්..නිවැරදිවම පිලිතුරැ ලබා දෙනවා..මම මෙහෙම දෙයක් පටන් ගන්න හිතුවේ කොල්ලො කෙල්ලො වැඩි පුරම කතා කරන්නේ ලව් ගැන..මමත් ඉතින් පැංචියො 7 . 8 දෙනෙකුටම ආදරය කරල තියනවා ඒත් ජීවිතේට බූට් කාලා නෑහැ කවදාවත් කන්නෙත් නෑ මොකද ඒවා ඇවිල්ලා රහස්..දැනගන්න පුලුවන් දිගටම මේකේ රැදී සිටියොත්..:)
 
Jun 7, 2011
8
0
0
අනංගයා කියන එකා මගේ යාලුවා..ඌට බාගයක් අරගෙන දුන්නම ඔන වැඩක් ශේප්..
 
Jun 7, 2011
8
0
0
ා‍ෙ

මාතර කිඹුලා;10331754 said:
CoolLifeStyle4Uට මොකද වෙන්නේ ?:baffled::baffled: ඌ තමා දැනට ඉන්න ආදර වෙදා :rofl:

කවුද යකො ඕව දන්නේ අනංගයට නම් එහෙම යාලුවෙක් හිටියෙ නෑල්ලු මට තමයි ඉතින් ෆෝර්මිට් තියෙන්නේ..:lol:
 
Jun 7, 2011
8
0
0
‍ෛ

මාතර කිඹුලා;10331754 said:
CoolLifeStyle4Uට මොකද වෙන්නේ ?:baffled::baffled: ඌ තමා දැනට ඉන්න ආදර වෙදා :rofl:

කිබුලා උබ මාතරද? මමත් මාතර ගගෙන් මෙහා පැත්තේ තමා..:):):):):)