සයිබර් සටනින් පරාජය වී සිටින රාජපක්ෂලා ඉන් ගොඩ ඒමට ඉන්දීය රුපියල් මිලියන 100ක් ගෙවා මෝදිගේ වැඩ්ඩෙක් කුලියට අරන්-----
(ලංකා ඊ නිව්ස් -2014.දෙසැ.02, ප.ව.3.45) ජනාධිපතිවරණයේ සයිබර් සටනින් දැනටමත් පරාජය වී සිටින මැදමූලන රාජපක්ෂවරුන් ඉන් ගොඩ ඒම සඳහා ඉන්දීය රුපියල් මිලියන 100 ක් ගෙවා ඉන්දියානු...