1. තොත්ත බබා

    ජෝතිෂ්‍යය ඇත්තක් නම්

    මට නන් කේන්දරයක් නෑ,.. මගෙ ළමයි දෙන්නටත් නෑ.. ඒක නිසා ග්‍රහයොන්ගෙන් කරදරයක් නෑ..
  2. තොත්ත බබා

    සුළඟින් වැටුණු පොල් ගසකින් ගැටළුවක්.

    අනුන්ට ඔච්චර අවදානමක් තිබ්බ ගහක් ඔච්චර කල් තියා ගත්ත එක තමා පුදුමෙ,. අල්ලපු ගෙදර එකා කිව්වත් නැතත් කලින් ම ගහ ඉවත් කරන්න ඔබට තිබ්බ, ඔබ අනිකා ගැන සිතන මනුස්සයෙක් නම්. දැන් වුන දේ උනා, ඔබෙන් උන වරද නිවැරදි කර ගන්න හැකි උපරිම සහයෝගය ඔහුට ලබා දෙන්න.
  3. තොත්ත බබා

    සම්මා දාමරික....

    මේ වගේ තගාල එක්ක අපේ පොඩ්ඩ කොච්චර අහින්සක ස්වාමින්වහන්සේ නමක් ද නේ... :love: :love: :yes::yes:
  4. තොත්ත බබා

    සීය ඩොක්කං

    ane vipathak nan wenna epaa sudu mahaththyata
  5. තොත්ත බබා

    යුරේනියම්

    radium stickers 1000 k urenium awunsa 1 yi
  6. තොත්ත බබා

    "අදට මගේ අයියා අච්චුවී දින 20කි. මට හඩන්නට තව කදුළු නැති ගානය" මහින්දානන්දගේ බිරිදගෙන් පිටු 17ක ලිපියක්! 💔😥

    ඇත්තටම මේක කියෙව්වම පොඩි දුකක් ආව, අපි හරියටම දන්නෙ නෑ නෙ ඇත්තටම ඔය කියනව වගේ මූ අහින්සකයෙක් ද කියල , අනුරගෙ ආන්ඩුවෙන් චන්දෙ වෙලාවෙ අවදානෙ ගන්න බොරු සාක්කි අටෝල ඇතුලට දැම්ම වෙන්නත් පුලුවන් , අනික අර දිලිත් කිව්ව වගේ මෙයා කැරම් බෝඩ් ගෙදර ගෙනියල නෑ නෙ, කොහොමත් නාමල් මහත්තය නන් ආව ගමන් මෙව්වට...
  7. තොත්ත බබා

    ලංකාවේ IT ෆීල්ඩ් එකේ විනාශයට මූලික වෙච්ච හේතු මොනවද

    මෙක තම මේන් රීසන් එක යන්න හේතු රටෙ අස්තාවර බාවය සහ වැඩි කරපු ටැක්ස් රේට් එක
  8. තොත්ත බබා

    Samma Facial with Kotuwe Podi

    මූ නන් අහින්සකයෙක් බන් , funny guy though
  9. තොත්ත බබා

    Blue Eye Samurai

    available here to download , I did , https://nkiri.com/blue-eye-samurai-s01-complete-tv-series/ eka season ekai da aawe thaama
  10. තොත්ත බබා

    Station Master (Sri Lanka Railways) Job.

    athi ne, karanna ee hati wadakuth na ne oovala
  11. තොත්ත බබා

    Baseus Headphone වලට Offer එකක් දීලා මේ ගානට ගොඩක් වාසී

    gedara AC naththan Over the ear headphones ganna epa ban dawalta apahasui rasneth ekka

    No contents