1. තොත්ත බබා

    හාමුදුරුවන්ට තියෙන සැප බලපන් 😂😂😂

    මේක මූ විතරක් ගන්න ආතල් එකක් ද ? අනික් පන්සල් වලත් පොසොන් එකට හාමුදුරුවොන් ව දායකයො නාවනව ද ?
  2. තොත්ත බබා

    පෙලෙන්ටියකුත් තිබුනා නම් මරු

    හොරකම් නොකරන දේශපාළනය :love:
  3. තොත්ත බබා

    මේ video එක බැලුවට පස්සෙ මාත් හිතන්නෙ කොළඹට සුදුසුම ව්‍රායි තමා කියලා 😍

    මගෙ යාලුවෙක් බත්තරමුල්ල පැත්තෙ ඉඩමක් ගත්ත, ප්ළෑන් එක පාස් කර ගන්න බැරි උනා අවු 2 ක් යනකම්ම එක එක ලෙවල් වල ජරාවම ඉල්ලනව පස්සෙ ඌ ඉඩම විකුනල දැම්ම ඕක තමා ගොඩක් නගරසභා වල තත්වෙ ජරාවටම පුරුදු වෙලා ඉන්නෙ ඉන්න නිලධාරීන් උඩ පුටුවට ජරාව කන්නෙ නැති එකෙක් එන එක තමා ඒ ක්‍රමය හරිගස්සන්න ඕන පලවෙනි පියවර
  4. තොත්ත බබා

    FULL BODY CHECK UP PACKAGES

    Durdans eke package ekak thiyenawa 7000 wage main tika cover wenawa blood and Urine test, cholostrol , liver enzymes and kidney eka kara nan athi, eeke awlak dakkoth awla thibba thanata adalawa loku test ekakata yanna nikan salli viyadan karanna epa awashya nathi test walata. thaaththata mona...
  5. තොත්ත බබා

    ඇයි වල් බල්ලන්ට ක්‍රොස් වෙච්ච හොඳ එවුන්ට ලෙඩ අඩුයි කියන්නෙ.ඇත්තද බොරුද

    සිංහල හවුන්ඩ් යනු ශ්‍රී ලංකාව පුරා දක්නට ලැබෙන ස්වදේශික සුනඛයෙකි, බොහෝ විට ආහාර සොයා ගැනීම සඳහා අර්ධ වල් රාජ්‍යයක ජීවත් වේ. ස්වදේශික පුරාවෘත්තයකට අනුව, ක්‍රි.පූ. 6 වන සියවසේදී විජය කුමරු ප්‍රථම වරට ශ්‍රී ලංකාවට පා තැබූ විට, ඔහු පිළිගත්තේ බල්ලන්ගේ බුරන හඬිනි; මහාවංශයේ දිවයිනේ ගල් යුගයේ වැසියන්...
  6. තොත්ත බබා

    Suzuki Fronx Club - Preorders for Alpha 2025 From AMW

    2016 model im using, no majour issue ban , only ocncern is ground clearence from many users, other than that u get only general repairs like break pads so on
  7. තොත්ත බබා

    ලක්මාලි... ලක්මාලී

    යුද්දය අනුමත කරන්නෙම නෑ ඒත් ඉරාකය වගේ අස්ථාවර රටකට න්‍යශ්ඨික බලය හම්බෙනව කියන එක මුලු ලෝකෙටම තර්ජනයක් ඇමරිකන් කාරය ඕකට මැදිහත් වෙලා ඉන්නෙ ඌට තියෙන බලපෑම නිසා තමයි, නමුත් සමහර දේවල් සිද්ද වෙන්නෙ හොඳට
  8. තොත්ත බබා

    තම්බින්ගෙ කැරි කම

    ඇමරිකාව එක්ක ඇරගෙන ආයෙ ගල් යුගයට යන්න කවුරුවත් කැමති නෑ බන්, ස්මාට් මූව් කියල තමා කියන්න තියෙන්නෙ,
  9. තොත්ත බබා

    අනාගත ජනපති දැන් වෙඩින් එහක නැතිවම බෑ ❤️❤️💪💪

    ඇත්තටම නාමල් විතරක් නෙමේ , නිර්වාන් රාජපක්ශත් මේ රටේ ජනාදිපති වෙනව, ඒක නවත්තන්න සක්කරයටවත් බෑ
  10. තොත්ත බබා

    සිඟිති පාතාලෙ ඇලා හොල්මන් මන්දිරයක් බලන්න ගිහින්

    කෙලින්ම ළමා අපචාර, ලෝකෙ උතුම් රටේ ඉන්න හෙළයොන්ට ඔව්ව ගැන වැඩි අවභෝදයක් නෑ ඉතින්, ඔය වගේ කම්පන පහුවදාට පේන්නෙ නෑ. තව අවුරුදු දහ අටකින් විතර ඔය පොඩි එකා බැඳල , ගෑණි එක්ක රෑට තනියම බුදියගන්න බැරුව , අම්ම ලඟට යනව වගේ පවුල් ප්‍රශ්නෙකින් තමා ඔව්ව පිට දාන්නෙ
  11. තොත්ත බබා

    වවුනියාවේ පොන්න පෙළපාලිය 😍🌈🌈

    සාමන්‍ය මිනිස්සුන්ටත් ප්‍රශ්න තියෙනව බන් ළමයෙක් ඉස්කෝලෙ දා ගන්න ගියාම ළමයෙක් ලෙඩ උනාම ආන්ඩුවෙ ඉස්පිරිතාලෙකට ගියාම පොලිසියෙන් වැඩක් කර ගන්න ගියාම හැම එකක් ම ප්‍රශ්නයක් තමා මාසෙ කාල ඉන්න එකත් ප්‍රශ්නයක්
  12. තොත්ත බබා

    හොර සවුක්‍ය ගැටලු එලිකල ටීචර්ට පොලවේ හැපී අඩන්න නෙලයි

    පෙලක් ඉස්පිරිතාල ගැන නන් කතා කරල වැඩක් නෑ, හොඳ තැන් තියෙනව, මම කොළඹ එකේ එහෙම ගියාම තිබ්බ එක්ස්පීරියන්ස් එක හොඳයි. මහරගම අව්ලක් නෑ මීගමුව එහෙම නන් ගූ 70 යි, මන් හිතන්නෙ ඔතන රන් කරන ප්‍රදාන පරිපාලන නිලදාරිය අනුව තමා සේවාවේ සහ වටපිටාවේ ගුණාත්මකභාවය තීරණය වෙන්නෙ
  13. තොත්ත බබා

    ඇමරිකන් එම්බසියේ නේවි සීල් බටයන් එම්බසියේ වහලය මතට පලා යයි

    පෙරටුගාමීන් ඇමරිකන් එම්බසියට කඩාවදී. බියවූ සීල් බටයන් එම්බසියේ වහලය මතට නැගී පන බේරා ගනී. සූරවීර ලංකා පොලීසිය ඇමරිකන් බටයින්ට ආරක්ශාව දී රැකබලා ගනී. ------ Post added on 1749807837

    No contents