සිරාවට බන්. මම බුස් එකේ යනකොට කොච්චරවත් කල්පනා වෙන්නේ මේ බුස් දුවන කට්ටිය ගේ ආදායම ගණය. කී දෙනෙක් ගෙන් සල්ලි එකතු කරන්න ඕනේ ද, ආණ්ඩුවෙන් මොන තරම් හිංසා පමුණුවන වද private bus වලට, ඒ කරන්නේ හැබය් CTB එකට පක්ෂපාතිව. ඔය ඔක්කොමත් එක්ක, කොළඹ දුවන්නේ වැඩියෙන් ම මොනවද? ප්‍රයිවට් එව්වා නේ...