1. කාර් එකේ එන්ජින් එක ගැහෙන්නේ ඇයි? Help !

    Fuel pump: 8500/= Injector clean + Labor charge: 4000/= :no: But, eBay eke gaanata wada aduyi wage. http://www.ebay.com/itm/TOYOTA-Corolla-AE100-AE101-NZ-91-99-1-5-1-6L-Fuel-Pump-/120817597127?pt=AU_Car_Parts_Accessories&hash=item1c214a3ac7&vxp=mtr
  2. කාර් එකේ එන්ජින් එක ගැහෙන්නේ ඇයි? Help !

    Originally Posted by polwattacom "මචන් ලෙඩේ තියන වෙලාවට ඒ කියන්නේ එන්ජිම රත් උනායින් පස්සේ එන්ජිම off කරන්න. ඒ එක්කෙම නැවත යතුර ON position එකට දාන්න. හොඳින් කන් දෙන්න. fuel pump එක තප්පරයක් දුවල නවතින සද්දේ ඇහේවි කනට. fuel pump එක ටික වෙලාවක් දුවනවානම් ලෙඩේට හේතුව fuel pump එකේ pressure...
  3. කාර් එකේ එන්ජින් එක ගැහෙන්නේ ඇයි? Help !

    kohomath machan engine eke RPM eka 200ta wadaa yanawa ne, e kiyanne fuel pump eka digatama wada karanawada?
  4. කාර් එකේ එන්ජින් එක ගැහෙන්නේ ඇයි? Help !

    මචං, මට තව පොඩි දෙයක් දැන ගන්න ඕනේ. Fuel pump එකෙන් දිගටම එන්ජින් එකට petrol pump කරනවද? එහෙම නැත්නම් ස්ටාට් කරද්දී විතරද pump කරන්නේ? Please explain. Thanks.
  5. කාර් එකේ එන්ජින් එක ගැහෙන්නේ ඇයි? Help !

    ඔව් මචං යාළුවේ උඹ හරි. අද මම කාර් එක ස්කෑන් කළා. ඊට පස්සේ pressure මීටර් එකක් දාලා Fuel pressure එක චෙක් කළා. ඊට පස්සේ ටෙක්නීශියන් කිව්වා Fuel pump එක දාන්න ඕනේ කියලා. ඊට පස්සේ Fuel pump එකයි, පෙට්‍රොල් ටැංකිය ඇතුලේ තියෙන Filter එකයි අළුතෙන් දැම්මා. දැන් ලෙඩේ හොඳයි. මට මාර happy. ඒත් ඔක්කොටම...
  6. Car shakes in low speed

    Any other advise?
  7. කාර් එකේ එන්ජින් එක ගැහෙන්නේ ඇයි? Help !

    aththatama machan fuel pump eken ena sadde mona wageda kiyalaa mama danne na. Sorry.
  8. කාර් එකේ එන්ජින් එක ගැහෙන්නේ ඇයි? Help !

    Godak aya kiyala thibune plug wire case ekak kiyala. Eth mata hithenne meka ehema deyak neweyi kiyala. :dull:
  9. Car shakes in low speed

    Meke IAC Vave eke problem ekak wenna puluwanda? AC on kalath Off kalath lede wenasak nam na.
  10. Car shakes in low speed

    N ekata dammama dedarilla adu wenawa.
  11. කාර් එකේ එන්ජින් එක ගැහෙන්නේ ඇයි? Help !

    AC On කලා Off කලා කියලා නම් ලෙඩේ වෙනසක් නෑ. ඒ කියන්නේ IACV එකේ නෙවෙයිද ප්‍රශ්නය. එතකොට මචං මේ ලෙඩේට හේතුව මොකද්ද?
  12. කාර් එකේ එන්ජින් එක ගැහෙන්නේ ඇයි? Help !

    Rathu paatin rawum kale meka. Meka TPS eka Mata hithena vidiyata meke MAF sensor ekak na

    No contents