Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Yesterday at 10:01 AM
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Thursday at 9:25 PM
DJI Mini 4 Pro Drone Combo Plus
Hawaka
Updated:
Thursday at 12:21 PM
Ad icon
USA Linux OpenVZ VPS අඩු මිලකට
Nadun26
Updated:
Wednesday at 6:46 PM
Ad icon
Shared Hosting වාර්ෂිකව රු 2200 සිට!
Nadun26
Updated:
Wednesday at 11:38 AM
Electronics
Vehicles
Property
Search
Search results
Search
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser
.
හෙට සිට විදුලි කප්පාදුවේ අඩුවීමක්!
Ow ban. Pattama karumayak api gewanne. Classes ehema karana ewa 50% nawathila thiyenne. Apita current thiyeddi lamainta current na. Lamainta current thiyeddi apita na. Musalama government ekak ban
delmar
Post #45
Mar 4, 2022
Forum:
ElaKiri Talk!
හෙට සිට විදුලි කප්පාදුවේ අඩුවීමක්!
Exempted Areas
delmar
Post #23
Mar 4, 2022
Forum:
ElaKiri Talk!
Gas prices to be increased
ලාෆ් ගෑස් තියන බයියන්ට හොදම වැඩේ ඒසිගේ පුතාලා
delmar
Post #8
Mar 4, 2022
Forum:
News and Updates
දිනිතිගේ රෙදි ලෙප්ට්
නිවේදකයාගේ නම මොකක්ද බං? රුක්මන් අසිත වගේ මමනම් දැක්කේ
delmar
Post #21
Mar 4, 2022
Forum:
ElaKiri Talk!
මේ මගේ කතාවයි.... මන් වගේ වෙන්න එපා
කාර් එක විකුණලා ණය ටික ගෙවන එක තමා හොදම විසදුම මේ වෙලේ
delmar
Post #98
Mar 3, 2022
Forum:
ElaKiri Talk!
දරුවන්ගේ කුස ගින්න දරාගත නොහැකිව පියා දිවි නාහගනී. දින තුනක සිට කෑමට කිසිවක් තිබුනේ නැහැ, නිවසේ තිබුණු පුටු දෙකක් විකුණා දරුවන්ට කන්න ගෙනත් දුන්නා
මේ වගේ දේවල් අහන්න තරම් අපි පව් කරලා තියනවා. සාප කරන්න හොද නෑ කියනවා. ඒත් හිත වාවන්නේ නෑ මේ වගේ දේවල් ඇහෙද්දි. රට මේ තත්ත්වෙට ඇදලා දාපු මේ ආණ්ඩුවට සාප වේවා
delmar
Post #35
Mar 1, 2022
Forum:
News
BCS ගැන උදව්වක්
BCS අමාරු නෑ බං. කරගන්න පුළුවන්. Institute එකක text books ටික හොයාගෙන එකපාරක් ඒක කියවගන්න. ඊට පස්සේ පහුගිය අවුරුදු 6ක 7ක පේපර්ස් හොයාගෙන ඒ ටික කරන්න. එතකොට උඹ කරන පේපර් එක කරාවගේම තමා. මමත් ඉවර කරගත්තා ලගදි. @Voltage මස්සිනාට පිං සිද්ධ වෙන්න
delmar
Post #42
Feb 25, 2022
Forum:
ElaKiri Talk!
"පුහුණු ෆුල් ස්ටැක් ඩිවලොපර්" මාදුකාංග ඉංජිනේරු පාඨමාලාව හදුන්වාදෙයි
මාත් enroll උනා. ඒත් ටිකක් කන්ෆියුස් වගේ කෝසස් දෙකක් වගේ පෙන්නන්නේ. එක එක මොඩියුල්ස් වෙන වෙන කෝසස් වගේද පෙන්නන්නේ මේකේ?
delmar
Post #55
Feb 25, 2022
Forum:
ElaKiri Talk!
දැන් හැදෙන පොඩි *කයො
රෑ ඌ නිදාගෙන ඉද්දි මූණට රෙද්දක් දාලා ගහපං තුන හතරක් :rofl: :rofl:
delmar
Post #41
Feb 25, 2022
Forum:
ElaKiri Help
බන්දුල පත්මකුමාර මැරිලා
බන්දුල පත්මකුමාර මැරිලා බං
delmar
Thread
Feb 24, 2022
Replies: 21
Forum:
ElaKiri Talk!
අමුත්තක් තියෙනවා නේද?
Chanting.
delmar
Post #16
Feb 23, 2022
Forum:
ElaKiri Talk!
භානු වෙනුවෙන් මෙට්ලන්ඩ් පෙදෙස ගිනියම් වේ. පැතුම් පෙරමුණේ සිට ආසිරි පතයි
ආණුඩුව මෙච්චර බුල් කෙලිද්දි එක බල්ලෙක් නෑ උද්ගෝෂණය කරන්න. ක්‍රිකට් වෙනුවෙන්නම් ඉන්නවා
delmar
Post #9
Feb 22, 2022
Forum:
ElaKiri Talk!
නිවැරදිව Helmet එකක් තෝරා ගන්නේ කෙසේද?
Thanks for sharing this bro
delmar
Post #16
Feb 22, 2022
Forum:
Bike Talks
බැනියම් වල, සුදු ඇදුම් වල කළු පුස් එනවට කරන්න ඕනෑ මොකක් ද?
නිල් දැම්මාම පුස් අල්ලන එක ගොඩක් අඩු වෙනවා. හෝදපු ගමන් වේලෙන්න දාපං මචං. රෑකනම් අඩුම හුලං වදින්න හරි දාපං. නැත්නම් අනිවා පුස් බැදෙනවා
delmar
Post #14
Feb 18, 2022
Forum:
ElaKiri Talk!
What is the meaning of your elakiri username ?
;-)
delmar
Post #43
Feb 18, 2022
Forum:
ElaKiri Talk!
බැනියම් වල, සුදු ඇදුම් වල කළු පුස් එනවට කරන්න ඕනෑ මොකක් ද?
උඹ නිල් දාන්නේ නැත්ද? හෝදපු ගමන් වේලෙන්න දාන්නේ නැත්ද?
delmar
Post #2
Feb 18, 2022
Forum:
ElaKiri Talk!
එළකිරි එකේ කුණුහරප කියන්න අවසර තියනවද?
නෑ හුත්තෝ
delmar
Post #21
Feb 18, 2022
Forum:
ElaKiri Talk!
Jaffna wala balanna hondama spot 10k kiyahan!
පතුල නොපෙනෙන ලිද නාගදීපය (අනිවා පලයං) ඩෙල්ෆ් දූපත (අනිවා පලයං) දඹකොල පටුන පන්සල කැසුරිනා මුහුදු වෙරල (අනිවා පලයං) කීරිමලෙයි උණු වතුර ලිං (අනිවා පලයං) යාපනය කොටුව යාපනය මාකට් එකෙයි ටවුන් එකෙයි රවුමක් දාපං අනිවා
delmar
Post #8
Feb 18, 2022
Forum:
ElaKiri Talk!
මතුගම ව්‍යාපාරිකයාගේ ගෙට පැන බිරිය මරා ගිහින්
ජාතික ආරක්ෂාව left
delmar
Post #19
Feb 18, 2022
Forum:
ElaKiri Talk!
ණය ඇපේකට අස්සන් තියලා තට්ටු වුනු අය ඉන්නවදෝ.
අපේ ඔෆිස් එකේනම් ලොක්කා මලාටවත් ඇපකාරයෝ විදිහට අපි අත්සන් කරද්දි කම්පැනි එකෙන් දෙන ලියුම දෙන්නේ නෑ. නිකං අමාරුවේ වැටෙන්නේ නැතුව ඉන්න කියනවා.
delmar
Post #21
Feb 18, 2022
Forum:
ElaKiri Talk!
Prev
1
2
3
4
5
6
…
Go to page
Go
10
Next
First
Prev
4 of 10
Go to page
Go
Next
Last
No contents
Top
Bottom