1. සුදු පුතා

    ඉරපායා සන්දුශාරි - තවත් ලස්සන උස කටු බබෙක් 😍😍

    mita awrudu 5kta withara udadi oki jathika rupawahini eke program ekaka hitiya dakka.
  2. සුදු පුතා

    ලපයට හොරා ටැක්ස් ගෙවන්නෙ නැතුව ලංකාවට ඩොරල් ගේන විදිහ

    us bank account ekak hadagena mehe bank ekata online remittance / money gram, western union karaganna puluwan neda
  3. සුදු පුතා

    අතේ ගැහුවට පස්සේ

    daily the gahuwama danis ridenne ai kiyahalla. danis dekai wilumba dekai ridenawa.
  4. සුදු පුතා

    පානදුර Grid එකේ වදුරෙකු වැදි පීපිරියාමෙන් විදුලිය ඇණහිටි.🔴

    බලපන් මේ ලොඩ්ඩා කොඩිය උස්සන විදිය. හන්දියේ අත් ට්‍රැක්ටර් සෝමේ වගේ... සාමාන්යෙන් සිරිත කොඩිය ඔසවන විට ඒ එසවෙන කොඩිය දෙස බැලීම. මු පණු අමාරුව හදුනා රිලවා වගේ ඔහේ කර කවනවා. නොදකින්.
  5. සුදු පුතා

    Cock sounding ආසවක් ආවා

    මොකද්ද බන් මන් මේ කියෙව්වේ. ඇට දෙකත් එක්ක සලිත වෙලා ගිය. බිජ්ජ මුත්තලයි ගෙදර ගියා. :oo:
  6. සුදු පුතා

    මේ බීච් එක සුද්දොන්ට විතරයි..ලෝකල් උන් පලයව් යන්න...😅

    ගොඩක් වෙලාවට ප්‍රා.ලෙ. කාර්යාල වලත් ඕවට විරුද්දව කතා කරන්න ගියොත් කියන්නේ හරි හරි අපි දැනට ඕක අතහැරලා මෙන්න මේක බලමු කියා වෙන ටොපික් එකකට මාරු වෙන එක. ඕව ගැන නිහඩයි. බලපන් පාරේ යද්දී සුද්දෙක් අතින් අපේ එකෙක්ට මාර්ග අනතුරක් එහෙම උනොත් තියෙන සනීපෙ. අඩුම ප්ලිසියෙන් පමිනිල්ලවත් ලියන්නේ නැ.
  7. සුදු පුතා

    මැදවච්චියේ විහාරස්ථානයක පාංශුකූල පූජාවට රු. 35,000ක ගාස්තුවක් - ගම්වාසීන්ගෙන් විරෝධය

    ඔකේ ඉන්න ගණයා අපහු මහන කරපන් ගමේ ඉන්න ධයක සබාව එක්කන් ගිහින්. එතකොට හරි. පොන්න දායක සබාවක් නම් තියෙන්නේ අතහැරලා දාපන්.
  8. සුදු පුතා

    චතුරංග මාලිමා රජය ගූ 💩කරයි.

    :lol: පොල් වලින් කිරි හොදි හදල පොල් මැඩි වලින් පොල් සම්බල් හදල කට්ටෙන් කට්ට සම්බල් හදල මේ ප්‍රශ්නේ විසදන්න ඕන.
  9. සුදු පුතා

    කවුද අනේ මේ ළමයා ?

    වඩාගෙන ගහන්නේ වඩාගෙන. ලොල්. රවී දුෂිතයෙක් වෙන්න පුළුවන්. එත් මේ මහාචාරියට අහන දේට උත්තර දිගන්න බැනේ.
  10. සුදු පුතා

    ජනපතිට ඩිමේන්ෂියා!

    ලෝ... ලොලෙ.. ලොලේ..... :lol:
  11. සුදු පුතා

    Udemy eke course download karaganna tenak nedda.

    udemy course pc ekata download karaganna widiyak dannnawanam kiyapan
  12. සුදු පුතා

    මරු නලින්ද ... සත්ව රෝහල ඉදිරියෙන්

    honda honda sellam eliwena jameta. thawama masa 3i neh. iwasamu thawa iwasamu. una sanipa wei ethakota

    No contents