මචන් මේක උබට Lifetime Use කරන්න පුළුවන්
එක දෙන්නේ domain එකක් සදහා විතරයි , ඒ වුනාට ඕනේ තරම් Domain වලට දාන්න පුළුවන් , එත් මචන් Update කරන්න දෙන්නේ Theme එක Register කල Domain එකට විතරයි
අවුලක් නැ මචන් Card එකෙන් ගනින්
මම නම් Use කරන්නේ BeTheme එක මචන්