ඔන්න ඉතින් වෙන්ද වගෙම ලස්සන thread එකක් දාන්න කියල හිතගෙන අදත් එලකිරියට ගොඩ වුනා.:)
දවස් තුනක නිවඩුවකුත් අවනෙ ඉතින්, කවුරු කවුරුත් ඉතින් ල0කාවෙ හතර වටෙ trip ගියනෙ, ඔය එලකිරියෙත් ගොඩක් දෙනා ගියෙ .... :)
ඉතින් කොහොමින් කොහොමින් හරි මමත් ගියා අරුගම්බෙ.... 2009 යුද්දෙ ඉවරවුන දවසෙ ඉදල යන්න බොහොම...