1. Rhaegar Targaryen

    Helmet tinted visor

    මොන @#$@# රටක්ද බන් මේක? හම්බයෝන්ට බුර්කා අඳින්න නම් පුළුවන් ඔක්කොම වැහෙන්න. :growl:
  2. Rhaegar Targaryen

    What happend to Thoppi_Chaminda?

    :yes::yes:
  3. Rhaegar Targaryen

    Helmet tinted visor

    ගත්තු දවස්වලම දවසක් ගොන් කමට ඕක දාන් හවස ගමනක් ගියා 6 විතර. අම්මටසිරි වුණා යකෝ මුළු ලෝකෙම කළුවරයි. පස්සේ visor එක ඇරගෙන ගියේ. :rofl: පොලිසියේ එවුන්ට නීති පාඩම් උගන්නන්න යන්නත් බෑනේ බන් අපිට. හොඳම වැඩේ sun glasses දාන එක normal visor තියෙන helmet එකකට.
  4. Rhaegar Targaryen

    Nilaveli - නිලාවෙලි

    සිරාවට බන්. අනේ මන්ද නිලාවෙලි කියලා මොනවා බලන්න යනවද කියලා. මටනම් මෙලෝ ලස්සනක් නෑ. ඊට වඩා ලස්සනයි හික්කඩුවේ වෙරල. marble beach නම් ලස්සනයිලු.
  5. Rhaegar Targaryen

    Helmet tinted visor

    හරියටම නීතිය නම් දන්නේ නෑ බන්. මාත් කාලයක් tinted visor තියෙන helmet එකක් තමයි පාවිච්චි කලේ. ගොඩක් අව්ව තියෙන දවස්වලට නියමයි.
  6. Rhaegar Targaryen

    Elakiri ආතල් රෙප් කමෙන්ට්ස්

    :rofl: :rofl: :rofl: අම්මෝ බන්. හිනාවෙලා බඩත් රිදෙනවා. :lol::lol::lol:
  7. Rhaegar Targaryen

    Air Gun පිස්සන්ට පමනයි

    දත් කිඹුලා අයියා නේද? :P
  8. Rhaegar Targaryen

    same here :yes:

    same here :yes:
  9. Rhaegar Targaryen

    මේකට නම් රිදෙයි... :P

    මේකට නම් රිදෙයි... :P
  10. Rhaegar Targaryen

    [IMG]

    [IMG]
  11. Rhaegar Targaryen

    ලංකාවෙ_ආයුර්වේද ?

    මේ වගේ වැදගත් ත්රෙඅඩ් දිගටම දාන්න යාලුවේ... :yes: :yes: :yes:
  12. Rhaegar Targaryen

    ලංකාවෙ_ආයුර්වේද ?

    ගොඩක් වටිනා ත්රෙඅඩ් එකක්... :yes:
  13. Rhaegar Targaryen

    ලංකාවෙ_ආයුර්වේද ?

    වටිනා ත්රෙඅඩ් එකක්... :yes:
  14. Rhaegar Targaryen

    චීටා පැටියෙක් මුවෙක් අල්ලන්න පුරුදු වෙන &#3524

    උතුරු කොරියාවට youtube පෙන්නන්නේ නෑ තමයි. :yes: :yes:
  15. Rhaegar Targaryen

    Dialog 4G Data වැඩි කරලද ?

    මගෙත් වැඩි වෙලා නෑ බන්. උඹේ ගැනම තමයි මටත්. :sorry:
  16. Rhaegar Targaryen

    My Wedding Day...

    :yes: :yes: :yes:

    No contents