හොදම airguns තමයි ජර්මන් made ඒවා USA, Spain ok but Chinees ඒවා මල ජරාව reliable නැහැ .
හොදම තැන තමයි rifle point- Thalakotuwa Gardens, Colombo 5, Sri Lanka. Tel: +94 (0)112 513 151. Fax: +94 (0)112 512 688. හොදම airguns තමයි Pre-Charged Pneumatic Air Rifles
break barrel spring guns වලට වඩා පවර්ෆුල් මැගසින් දමියහැකි නිසා ෂොට් ගණනාවක් තියන්න පුළුවන් දඩයමට ගෙනියන්නේ මේවා. එකට මේවයේ පැලට් වලට කැප් වක්කු වලට යොදන කැප් අලෙව්වම වැදුන තැන පත්තුවෙනවා , අනික වෙස්ලින් ජෙල් ටිකක් දාල පැළෑට එක දැම්මම හෙනගහනවා වගේ පවර්ෆුල් වෙනවා dieseling airgun කියන්නේ මේකට. Shotgun එකක වගේ පොඩි පොඩි ඊයම් බෝල ගොඩක් දාල හදපු shot gun shell විදියේ පැලට් දාන්නත් පුළුවන් ඒවා තියනවා. W.Thomas & Sons කට විතරයි. එතන තියෙන්නේ overpriced chines බඩු. side lever airgun එකක් මෑන් දැකලවත් නැහැ.

ආසාවට තියාගත්තට මල්ලියෝ ඕකෙන් සත්තුන්ට වෙඩි තියන්න යන්න එපා![]()
එළකිරියේ ප්රභූ උත්තමයෙකුත් පරෙවි කරදරේ කියල ඕකක් අරන් උන්ට වෙඩි තියල උන් වැටෙනවා බලන් ඉඳල මායියා දැකල ඕක අකුලා ගන්න උනා..
![]()