ඒ උනාට ආගමේ කියවෙන්නේ අට මහා නරකක් ගැන.
1. සංජීව නරකය
2. කාළසුත්ත නරකය
3. සංඝාත නරකය
4. රෞරව නරකය
5. මහාරෞරව නරකය
6. තාප නරකය
7. ප්රතාප නරකය
8. අවීචි නරකය
උදා :
දෙව්දත් තෙරණුවන් බුදු රජාණන් වහන්සේට ද, සංඝ සමාජයට ද එරෙහි ව යෑම හේතුවෙන් මරණින් මතු ඉතා දරුණු දුක් ලබා දෙන අවීචි මහා නරකයෙහි උපන්...