කඳුලක් කියන එක ස්වල්පයක් කියන අදහසින් යොදා ගන්නවා. ඉතින් ඒ කියන්නේ කිරි ටිකක් ගන්න සල්ලි ඕනෙනේ.. බෙලිමල් විකුණලා තමයි සල්ලි හොයා ගන්නේ
එයාලා රෑ නිදිමරාගෙන කැලේ ගිහින් සදුන් අතු කපන් එනවා විකුණන්න. ඒ සදුන් සුවඳ ඒ ගොල්ලන්ට ගෙනෙන්නේ සතුටක් මොකද අමතර ආදායමක්නේ...
රෑට එයාලට නින්දක් නෑ. කළුවරත්...