1. chintha4u

    ප්‍රේමයක්‍ද....??

    සමහරුන්ගේ ආදරේ ඔහොම කමා. අහිංසක කෙල්ලන්ගේ ජීවිත ඇතුලට රිංගලා ඒ ජීවිත මිහිපිට අපායකට ඇදල දානවා..... ඒකට ආදරේ කිව්වට ඒක ආදරේනම් නෙමේ
  2. chintha4u

    ~මේ ඉර හඳ යට~

    සොදුරු ආදරයක නික්ම යාම කෙතරම් වේදනාවක් වුනත් ඒ දුකේම ගිලෙමින් සුන්දර වූ අතීතය මෙනෙහි කරන්න හදවත දක්වන්නේ පුදුමාකාර වූ ගිජු බවක්... අපූරුයි මිත්‍රයා.............
  3. chintha4u

    පැතුමක්

    ආදරය දැනෙන නිර්මාණයක්...
  4. chintha4u

    MY LAST POEM...THNX 2 EVERY ONE.......

    ගොඩක් අය ආදරය කියලා රැවටිලා ඉන්නේ මහා බොරුවකට තමා.. කොහොම උනත් අමතක කරලා දාපන් ගිය කෙනාව.... තමන්ට ආදරය නොකරපු කෙනෙක් තමන්ව දාලා යෑම ඒ තරම් සැලකිය යුතු දෙයක් නෙමේනේ....
  5. chintha4u

    පුතේ හයියෙන් කෑ ගහපන් !.........

    කෑ ගහපන්... හෙට වෙනුවෙන්... හෙට අලුත් දවසක් කරන්න.. නියමයි ස‍හෝ.....
  6. chintha4u

    Looking for Life (ජීවිතය සොයමි මං)

    හෙට දවස කටු කම්බි වැට වලින් මුක්ත එකක් කරන්න අපට ඇති වගකීම විශාල එකක්.. දැනට කටුකම්බියෙන් වට කරපු ජීවිත එයින් මුදවා ගන්නවා තරම්ම එයත් වැදගත්.. ස්තූතියි සහෝ...
  7. chintha4u

    Looking for Life (ජීවිතය සොයමි මං)

    I'm ok.. Tried IM you few times. Didn't work..:)
  8. chintha4u

    Looking for Life (ජීවිතය සොයමි මං)

    Godak Sthuthiii adahasata..
  9. chintha4u

    Looking for Life (ජීවිතය සොයමි මං)

    Kenekta ee gana hithanna awasthawak laba denna mage nirmanayen puluwannam eka loku sathutak Sthuthiii..
  10. chintha4u

    Funny ad about low bandwidth

    ela add paara
  11. chintha4u

    Ahh Nangiiii...

    patta patta
  12. chintha4u

    පද පේලි .....

    සිහිනයයක ගිලී මා සිටියා කවුරුදෝවිත් දොර බිදිනා විට සුළං බිදක්වත් ඇරුණු දොර පියනින් ආවානම් සිහිනයේ සුව අරං නන්නාදුනනා දෑසක් නිවී නිවී දිලෙනා මොහොතක්
  13. chintha4u

    පද පේලි .....

    සාමාන්‍ය පිළිවෙලනේ...
  14. chintha4u

    පද පේලි .....

    :lol::lol::lol: මොනව වෙන්නද.. හැමදාම කන පාන් තමා අදත් කෑවේ... බුදු සරණයි !!!
  15. chintha4u

    Looking for Life (ජීවිතය සොයමි මං)

    ගොඩක් ස්තූතියි.... :)
  16. chintha4u

    Looking for Life (ජීවිතය සොයමි මං)

    :):) yaa. It is straight forward.. Let's see wat will come next. nway how r u bro ??

    No contents