පලයන් බං යන්න, උඹ කොහොමද බං මම කරන්න යන වැඩේ ගැන හිතන්නේ, පොඩ්ඩක් ඉවසාගෙන හිටපන් ලා, මම කලින් ම මම කරපු දේ දාන්න හිටියා, ඒත් මෙතන පිස්සු නැටුව ෆෙක් වලින් ඇවිත් ටික දෙනෙක් ඒ හින්දා ඉරිදාම මම දාන්නම් උදේම කරපු දේවල්, එතකොට උඹලාට තේරුම් යයි බං, අපි කවදාත් අපි ආසාවෙන් අහන දේවල් වලට මඩ ගහන්නේ නෑ බං...