1. ||K~E~M~I~T~H||

    2012 Sep 12 - ElaKiri Radio Live! Sajje with BC_Dilum

    එළ බං එළ, එහෙනම්
  2. ||K~E~M~I~T~H||

    2012 Sep 12 - ElaKiri Radio Live! Sajje with BC_Dilum

    මොකෝ බං, අනේ බං මට වෙන කෙල්ලෝ ඕන නෑ බං මගේ කෙල්ල මට වටිනවා, අනේ උඹලාත්.
  3. ||K~E~M~I~T~H||

    2012 Sep 12 - ElaKiri Radio Live! Sajje with BC_Dilum

    අනේ මන්දා බං, මොනවා වුනත් එළ නේ බං
  4. ||K~E~M~I~T~H||

    2012 Sep 12 - ElaKiri Radio Live! Sajje with BC_Dilum

    අනේ මන්දා කෙල්ලේ, ඇයි කෙල්ලේ උඹ අද තනියෙන් නටන්නේ, කෝ අද උඹේ පෙම්වතා ආවේ නැද්ද කෙල්ලේ.
  5. ||K~E~M~I~T~H||

    2012 Sep 12 - ElaKiri Radio Live! Sajje with BC_Dilum

    උඹ රස්සාවක් කරන්නේ නැද්ද බං අනේ මන්දා උඹලාත්.
  6. ||K~E~M~I~T~H||

    2012 Sep 12 - ElaKiri Radio Live! Sajje with BC_Dilum

    අනේ මන්දා බං උඹත්, උඹ නටනවා දැක්කා නම් ඉතින් මටත් නිකන් ම නැටවෙයි කෙල්ලේ.
  7. ||K~E~M~I~T~H||

    2012 Sep 12 - ElaKiri Radio Live! Sajje with BC_Dilum

    බංකු දැන් ගෙන්නේ නෑ බං, අර පැදුරු නම් තියෙනවා, උඹලා එතන සෙටි වියන් ලා, එළ එළ.
  8. ||K~E~M~I~T~H||

    2012 Sep 12 - ElaKiri Radio Live! Sajje with BC_Dilum

    බෑ, කෙල්ලේ උඹ නටපන් මට දැන් ම තාප්පෙන් බිමට බහින්න බෑ වගේ.
  9. ||K~E~M~I~T~H||

    2012 Sep 12 - ElaKiri Radio Live! Sajje with BC_Dilum

    එළ බං එළ, හොද සිංදුවක් ඉල්ලමු නේ බං එහෙනම්.
  10. ||K~E~M~I~T~H||

    2012 Sep 12 - ElaKiri Radio Live! Sajje with BC_Dilum

    ඔව්, බං එකයි පෙන්නවත් නැත්තේ.
  11. ||K~E~M~I~T~H||

    2012 Sep 12 - ElaKiri Radio Live! Sajje with BC_Dilum

    අනේ මන්දා බං
  12. ||K~E~M~I~T~H||

    2012 Sep 12 - ElaKiri Radio Live! Sajje with BC_Dilum

    එළ බං එළ, ඊයේ වගේ නිදාගන්නේ නැතිව හිටපන් බං, සිංදු යන අතරේ
  13. ||K~E~M~I~T~H||

    2012 Sep 12 - ElaKiri Radio Live! Sajje with BC_Dilum

    කෝ බං කෝ හුනා, :oo:
  14. ||K~E~M~I~T~H||

    2012 Sep 12 - ElaKiri Radio Live! Sajje with BC_Dilum

    එළ බං එළ, දැන් හොද සිංදුවක් මතක් කරලා අහපන් බං හොද නැකටක් එහෙම බලලා
  15. ||K~E~M~I~T~H||

    2012 Sep 12 - ElaKiri Radio Live! Sajje with BC_Dilum

    කවුරු කොහොම වුනත් අපි ජ්වත් වෙන්නේ ඒ ආදරය වෙනුවෙන් නේ කෙල්ලේ. :dull:
  16. ||K~E~M~I~T~H||

    2012 Sep 12 - ElaKiri Radio Live! Sajje with BC_Dilum

    උඹට විතරයි තේරුම් ගියේ බං අනේ මන්දා.

    No contents